AnuradhaRa ට කරන්න පුලුවන් විදියේ රැකියා

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හොඳට බුද්ධිය තියෙන එකෙක් කියල ඌගේ අදහස් වලින් තේරෙනවා. පොඩි ට්‍රයි එකක් දැම්මොත් ඕන දෙයක් කරන්න පුළුවන් එකෙක්. සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් එකෙක්, ඌට ඕපන් යුනිවසිටි එකෙන් කැමති ඩිග්රි එකක් කරගෙන යන්න පුළුවන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ආනුරධ මැරිලද ඇත්තටම?? පණපිටින් ඉන්නවා නම් කියක් හරි දෙන්නම්.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ අපිට මොකද බං?
    ඌට හොඳ නම් ඌ ඒ විදිහට ඉඳියි! යකෝ දැන් මේකෙ එවුන් ඒක තමන්ගේ ප්‍රශ්නයක් කරගෙනනේ!
    ඌ මේ වෙලාවේ වැලක් බල බල අතේ පාරක් ගගහ ඇති!
    තොපි මෙතන පම්කක් කියෝනව!