#anuragohome twitter යෙත් පෙරමුණට පැමිණේ 😢🤣🤣🤣🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේතරම් රටේ ප්‍රශ්ණ තියෙද්දි පාලිමන්ට් ඵකේ මාලිමා විහිළු කාරයෝ උන්ගේ පම්පෝරිය ගහන ඵකයි ජාතිවාදයක් අල්ලන් බෙරිහන් දෙන ඵකයි රනිල් රනිල් කිය කිය අැඟිල්ල දික් කරන ඵකයි හැමදාම කරන්නේ...🤣
    GeAwF_da0AYlfUY


     
    • Love
    • Like
    Reactions: pramodh87 and saja