නැගිටින්නකෝ මගෙ අම්මේ
අලි අම්මාත් පුතාත් කෑම සොයා ගියහ. සිත් පිත් නැති තුවක්කුකරුවෙක් අම්මාට වෙඩි තැබීය. වෙඩි කෑ අම්මා අම්පාරේ දමන පල්ලන්සේනේ කුඹුරක ඇද වැටුණාය. අම්මා නොනැගිටින්නේ ඇයි දැයි පුතාට ප්‍රහේලිකාවකි. අවුරුදු දෙකක් වයසැති පුතා අම්මා නැඟිටුවා ගැනීමට නොකළ දෙයක් නැත. හොඩය හා පා යොදා ගනිමින් අම්මාට නොරිදෙන්නට වග බගා ගනිමින් පුතා දින හතරක්ම අම්මා නැඟිටුවා ගැනීමට උත්සාහ කෙළේය. බැරිවිය. මව මැරූ මිනිහාත් එතැන සිටියානම් ඇස් දෙකකුත් තිබුණා නම් ඇඩෙනවා ඇඩෙනවා ම ය. අන්තිමේ දී ඔහු පුතා තනි කෙළේය. පුතාට මවු කිරි ද අහිමි කෙළේය.

(සමන් දිසානායක - අම්පාර)
මූලාශ්රය

(සමන් දිසානායක - අම්පාර)
මූලාශ්රය
උල තියලා මරලා දාන්න ඕනා..... 