Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anxiety වලට බෙහෙත් බොන ගමන් රස්සාවක් කරන කෙනෙක් හැටියට මගේ අදහස .

දැනට anxiety symptoms වලට treat කරන්න සැහෙන බෙහෙත් ප්රමාණයක් තියනවා.

හැබැයි මේ හැම එකක්ම හැමොටම සෙට් නෑ. තමන්ට හරියන එක සෙට් වෙනකම් try කරන්න ඕන.

ඒත් බෙහෙත් වලට සල්ලි හොයා ගන්න ජොබ් එකක් කරන්න ඕන.

ඒත් ජොබක් කරන්න බෑ anxiety හින්ද. ඒක තමා අවුල.

මේකට විසදුම තමා ලොකු ක්රවුඩ් එකක් නැති මිනිස්සු 5-8 වගේ ඉන්න තැනක් සෙට් ගන්න එක.

මොකෙක්වත් නැති ජොබ් කොහෙවත් නෑනේ. පලවෙනි පඩිය හම්බෙනකම් කට්ට කාගෙන ඉන්න වෙනවා හැබැයි. නමුත් මිනිස්සු අඩු නිසා manage කරගන්න ලේසියි. පුලුවන්නම් ජොබ් එකට යන්න කලින්ම හොද ඩොක්ටර් කෙනෙක් channel කරපන්. ගොඩක් වෙලාවට හොද ඩොක්ටර්ස්ලට මාසයක් විතර ඉස්සරහට booking full. ඒ හින්දා මාසෙකට කලින් book කරන එක වටිනවා. එතකොට පලවෙනි salary එක හම්බුනු ගමන් ඩොකා ගාවට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මාසෙට බෙහෙත් දෙයි. ඔය ටිකට රුපියල් 3000-5000ක් විතර ගානක් යයි. මේ මාසේ පට්ට critical. බෙහෙත් ගත්ත ගමන් බොහෝ විට anxiety වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා benzo එකක් වගේ ඉල්ලා ගන්න එක වටිනවා බෙහෙත් ටික ඇගට අල්ලනකම්. බොහෝ විට මාසයක් විතර යද්දී anxiety ගතිය 40% - 60%ක් විතර manageable වෙන්න පුළුවන්. ඊලග doctor visit එකේදී බින්දුවක්වත් අඩු නැත්තම් අනිවා ඩොකාව convince කරගන්න වෙන බෙහෙතකට මාරු වෙන්න. ටිකක් හරි හොද නම් බෙහෙතට තව ටිකක් කල් දීපන්. අනිවා මාස 2ක් යද්දී සෑහෙන manageable වෙනවා. ඔය විදියට ගියොත් මාස 6ක් විතර යද්දී උබට ගොඩක් දේවල් manage කරගන්න පුළුවන් වෙනවා. එකම දේ මුලින් පොඩි කට්ටක් කන්න වෙනවා මාසයක් විතර.

මම freelance කර කර ඉද්දි 2015 වගේ තමයි panic attacks ආවේ. මේ වෙද්දී daily මම 30000ක් විතර earn කරා. පස්සේ මොකුත් කර ගන්න බැරිව අවුරුද්දක් විතර නිකන් හිටියා. ආපහු මම පටන් ගත්තේ ඔය උඩ තියන විදියට. මේ අවුරුදු 9ම මම බෙහෙත් ගන්නවා. ඒ අතරතුර ජිවිතේ අනිත් දේවලුත් කරගත්තා. කලින් හම්බ කරපු නිසා financially ප්රශ්න තිබ්බේ නැති උනත් සල්ලි නැතිම එකෙක්ට උනත් මේ විදියට කරොත් ගොඩ යන්න බැරි වෙන එකක් නෑ [USER=325076]@AnuradhaRa[/USER] [USER=582168]@EKGuest[/USER] වෙනුවෙන් දාපු ත්රෙඩ් එක දැකල මේක ලියන්න හිතුවේ. අතාරින්නෙ නැතුව අල්ලන් එක තමයි එකම KEY එක මට හිතෙන විදියට.

මේ account එකත් 2017 forex කරන්න ගිහින් කෙලවිලා depression වැඩි වෙලා ඉද්දි හදපු account එකක් මට මතක විදියට. ලොල්

[QUOTE="helplesser, post: 29677893, member: 565218"] [B][SIZE=5]Anxiety වලට බෙහෙත් බොන ගමන් රස්සාවක් කරන කෙනෙක් හැටියට මගේ අදහස . [/SIZE][/B] [SIZE=5]දැනට anxiety symptoms වලට treat කරන්න සැහෙන බෙහෙත් ප්රමාණයක් තියනවා. හැබැයි මේ හැම එකක්ම හැමොටම සෙට් නෑ. තමන්ට හරියන එක සෙට් වෙනකම් try කරන්න ඕන. ඒත් බෙහෙත් වලට සල්ලි හොයා ගන්න ජොබ් එකක් කරන්න ඕන. ඒත් ජොබක් කරන්න බෑ anxiety හින්ද. ඒක තමා අවුල. මේකට විසදුම තමා ලොකු ක්රවුඩ් එකක් නැති මිනිස්සු 5-8 වගේ ඉන්න තැනක් සෙට් ගන්න එක. මොකෙක්වත් නැති ජොබ් කොහෙවත් නෑනේ. පලවෙනි පඩිය හම්බෙනකම් කට්ට කාගෙන ඉන්න වෙනවා හැබැයි. නමුත් මිනිස්සු අඩු නිසා manage කරගන්න ලේසියි. පුලුවන්නම් ජොබ් එකට යන්න කලින්ම හොද ඩොක්ටර් කෙනෙක් channel කරපන්. ගොඩක් වෙලාවට හොද ඩොක්ටර්ස්ලට මාසයක් විතර ඉස්සරහට booking full. ඒ හින්දා මාසෙකට කලින් book කරන එක වටිනවා. එතකොට පලවෙනි salary එක හම්බුනු ගමන් ඩොකා ගාවට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මාසෙට බෙහෙත් දෙයි. ඔය ටිකට රුපියල් 3000-5000ක් විතර ගානක් යයි. මේ මාසේ පට්ට critical. බෙහෙත් ගත්ත ගමන් බොහෝ විට anxiety වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා benzo එකක් වගේ ඉල්ලා ගන්න එක වටිනවා බෙහෙත් ටික ඇගට අල්ලනකම්. බොහෝ විට මාසයක් විතර යද්දී anxiety ගතිය 40% - 60%ක් විතර manageable වෙන්න පුළුවන්. ඊලග doctor visit එකේදී බින්දුවක්වත් අඩු නැත්තම් අනිවා ඩොකාව convince කරගන්න වෙන බෙහෙතකට මාරු වෙන්න. ටිකක් හරි හොද නම් බෙහෙතට තව ටිකක් කල් දීපන්. අනිවා මාස 2ක් යද්දී සෑහෙන manageable වෙනවා. ඔය විදියට ගියොත් මාස 6ක් විතර යද්දී උබට ගොඩක් දේවල් manage කරගන්න පුළුවන් වෙනවා. එකම දේ මුලින් පොඩි කට්ටක් කන්න වෙනවා මාසයක් විතර. මම freelance කර කර ඉද්දි 2015 වගේ තමයි panic attacks ආවේ. මේ වෙද්දී daily මම 30000ක් විතර earn කරා. පස්සේ මොකුත් කර ගන්න බැරිව අවුරුද්දක් විතර නිකන් හිටියා. ආපහු මම පටන් ගත්තේ ඔය උඩ තියන විදියට. මේ අවුරුදු 9ම මම බෙහෙත් ගන්නවා. ඒ අතරතුර ජිවිතේ අනිත් දේවලුත් කරගත්තා. කලින් හම්බ කරපු නිසා financially ප්රශ්න තිබ්බේ නැති උනත් සල්ලි නැතිම එකෙක්ට උනත් මේ විදියට කරොත් ගොඩ යන්න බැරි වෙන එකක් නෑ [USER=325076]@AnuradhaRa[/USER] [USER=582168]@EKGuest[/USER] වෙනුවෙන් දාපු ත්රෙඩ් එක දැකල මේක ලියන්න හිතුවේ. අතාරින්නෙ නැතුව අල්ලන් එක තමයි එකම KEY එක මට හිතෙන විදියට. මේ account එකත් 2017 forex කරන්න ගිහින් කෙලවිලා depression වැඩි වෙලා ඉද්දි හදපු account එකක් මට මතක විදියට. ලොල් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom