anxiety tablet දෙකක් බිලා මිටින් එකට ගියා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    ඕවා බන් අපිටත් එහෙනම් තියෙන්න ඕනේ නේ. ඕවා එන්න ප්‍රදාන හේතු ගොඩාරියක් තියනවා. ඒවා සුළු කරලා ගත්තහම තමා ඔය කෙස් එන්නේ. එකෙක්ට හරි සෙට් වෙයි කියල දාන්නම්

    1. දැන් උබලා ස්කොලේ කාලේ ඔය අනෙක්ස් ලබ්බවල් තිබ්බේ නැනේ. ඒ මොකෝ කොල්ලෝ එක්ක එකට සෙට් උන නිසා. ඉතින් දැනුත් එකම කරපන්. ලගම කඩේට පලයන් බඩු ටිකක් ගෙන්න. මුදලාලි එක්ක බොරු පොයියක් ගහපන්. කතා කරන එකේ වටිනාකම් වගේ ගොබ්බ දේවල් හොයන්න එපා. උබලා ඉන්න මයින්ඩ් එක චෙන්ක් කරගන්න බලපන්. හන්දියේ කොල්ලෝ සෙට් එක ඉන්නවා පොඩ්ඩක් ගිහින් උන් එක්ක සෙට් වෙලා කයියක් ගහලා වරෙල්ල. පොඩි උන් ලොකු උන් මොකා උනත් අදාළ නැ උබලාට ඕනේ ඉන්න ස්ටේස්ස් මයින් එකෙන් මිදෙන්න.

    2. ගොන් ජෝක් වීඩියෝ බලන්න පුරුදු වෙයල්ලා. මම නම් ඔය ලකා සිකා , රැට්ටා විනි වගේ ඕනෙම එකෙක්ගේ ගොන් ජෝක් බලලා ආතල් එකක් ගණන්ව. ඒවා බලල හිනා යන්නේ නැ . ඔයිට වඩා හොද ජෝක් දාන උන් ඉනන්ව කියල හමිනෙන්න හදන්න එපා. එකේ දෙන මොකක් හරි එකෙන් උබලා උබලගේ මයින්ඩ් එක වෙනස් කරගනිල්ලා. ඒවගේ යන ලබ්බවල් මොක උනත් කමක් නැ .

    3. කඩෙන් මස් කිලෝ එකක් ගෙනල්ලා එකෙන් පොඩි චිකන් බයිට් එකක් හදල පොඩි රොටියක් එහෙම තමන් හදාගෙන කාපල්ලා. ඉන්න මයින්ඩ් එක වෙනසක් තමා ඕනේ. එක දිගට එකම මගුලේ එල්ලිලා ඉන්නකොට කොහොමත් ඉක්මනටම මැරිලා යනවා. පැය දෙකක් තුනක් වැඩ කරලා ෆේස්බුක් එකේ ගොන් ටෝක් එකක් දාපන්. අනික් උන්ටත් ආතල් එකක් දීලා උබලත් ආතල් එකක් ගනින්. පැයක් වගේ ෆන් එකේ ඉදලා ආයිත් වැඩට පලයන්

    ඕනෙවට වඩා වැඩ වලට සීරියස් වෙන්න එපා. ඕනේ කරන්නේ කරන පැය හරි දෙක හරි හොද අවදානයෙන් කරන එක විතරයි.

    මේක හෙන ලොකු වැඩක් අනන් මනං ලොකුවට ඔලුවට ගන්න එපා. එකෙන් ඉක්මනට මැරිලා යනවමයි

    agreed
     
    • Like
    Reactions: HAneo

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උබල office එකේදී stress relief වෙන්න අතේ ගහන්නේ නැද්ද? අපේ office එකේ නම් වෙනම තැනක් හදලා තියෙන්නේ කොල්ලන්ට අතේ ගහන්න. 😎
    Equlity ?? Stand to Break the bias🙅
     
    • Haha
    Reactions: HErTMArairpt

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Meka attha. Gardening patthata bahapan. Pattama athal oluwata. Mal pipena hati, aluth palayak hadala lassana balana hati. Designing, planning mara athal. Nikan hitiyath Garden eka diha balan iddi sathutui.
    ඔයාට ඇවිත් රෑට ඔක්කොම ගෙඩි ටික කාල යන්න පුලුවන්නෙ අපි අහුවෙ‍යි ඕවට
     
    • Haha
    Reactions: wawula

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    IT karana aya godak innava machan supiriyata presentation karana ,oya marketing , business management evuntath vada, mekata IT sambandayak nevei thiyenne, you should practise a lot and become confident on presenting your self ,
    ahala nadda Hitler unath public speaking practise kale Gas (Trees) valata katha krala kyala.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    gedaradi thaniyama hari yaluwek hari set karagena rehearsal karanna. ethakota tikak confident. anith eka me loke kawruth 10% perfect meeting handle karanne nh mchn. eka nisa ubath 100% perfect wenna ona nh.
    ඒක තමයි මේ ලෝකේ කවුරුත් 10% පර්ෆෙක්ට් මීටින් කරන්නේ නෑ. මූ විතරයි එහෙම කරන්නේ. ඒක නිසා 100% වෙන්න ට්‍රයි කරන්න.
     
    • Haha
    Reactions: Anemanda1

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    it එවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ, ඇත්ත කියනවා නම් කිරියේ බාගයක්ටම තියෙනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ඒක තමයි මේ ලෝකේ කවුරුත් 10% පර්ෆෙක්ට් මීටින් කරන්නේ නෑ. මූ විතරයි එහෙම කරන්නේ. ඒක නිසා 100% වෙන්න ට්‍රයි කරන්න.
    :P onna haduwa
     
    • Haha
    Reactions: Heshan Daminda

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ බෙහෙත් වල නම් දැකලා හිතුමනාපෙට හොරාට හරි අරන් බොන්න නම් එපා. පාමසි වලින් දෙන්නෑ එහෙම ඒත් කොහොමහරි අරන් බිව්වොත් එහෙම කෙලවෙනවා ඈ. ඩොක්ටර්ස්ලා බලලා මුල ඉඳලා අඩුම එකේ ඉඳලා පටන් අරන් දෙන්නෙ ඕවා. මේකෙ උන් එකපාරම වැඩිම මාත්‍රාව ගනියි. කෙලවෙනවා ඈ කිව්වෙ නෑ කියන්න එපා. බීලම නැති එකාට බකාඩියක් ඉවර වෙන්නම අමුවෙන් පෙව්වා වගේ.

    නිකන් අත්හදාබලන්නවත් බොන්න නම් එපා ඔය බෙහෙත් හිතුමනාපෙට.
     
    • Like
    Reactions: kevin_levin

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,799
    1
    9,676
    113
    colombo
    උබල office එකේදී stress relief වෙන්න අතේ ගහන්නේ නැද්ද? අපේ office එකේ නම් වෙනම තැනක් හදලා තියෙන්නේ කොල්ලන්ට අතේ ගහන්න. 😎

    බොස් ට කියහන් කටට දෙන්න තැනකුත් හදලා මාව වැඩට ගන්න කියලා. පඩි එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,033
    1
    61,164
    113
    Mother Earth
    බොස් ට කියහන් කටට දෙන්න තැනකුත් හදලා මාව වැඩට ගන්න කියලා. පඩි එපා
    අඩෝ උබ හොඳ කොල්ලෙක් හොයන් බැඳපන්කො.😁 tranny කෙනෙක් සෙට් කර ගනින්. 🙂
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බලපං ඒකට මහින්ද මහත්තයා ගෙ ටැලන්ට් එක🤨