Blackberry ended their phone manufacturing!
දැන් බ්ලැක්බෙරි ෆෝන් හදන එක නවත්තල මම හිතන්නෙ.
අලුත් මොඩල්ස් එන්නෙ නෑ, බ්ලැක්බෙරි නමින් වෙනම මැනුෆැක්චරස්ලට හදන්න අවසර දෙන කතාවක් තමා දැන් තියෙන්නෙ.
හරියට නොකිය එක මයික්‍රෝසොෆ්ට් නමින් ෆෝන් හැදුව විදියට.
ඉස්සරහට බ්ලැක්බෙරි (High-End Mobile Security) සොෆ්ට්වෙයාස් හදන එකට වැඩියෙන් යොමු වෙනව කියල කියල තියෙනව.
බ්ලැක්බෙරි Priv, Passport වගේ අන්තිමට ආපු ෆෝන්ස්වල මාක්ට් එක අඩුවෙයි ඉක්මනට & පාට්ස් එහෙම හොයාගන්න අමාරු වෙයි ඉස්සරහට.
ඒකනිසා බ්ලැක්බෙරි එකක් දැන් ගන්න එක අන්‍යවශ්‍ය අවදානමක් කියලයි මම හිතන්නෙ.