මචන් වාහනේ රිවර්ස් කරද්දී side mirrors වලින් රෝද වල හා ඒ අවට බලාගන්න බෑ. ඒකට යූස්ෆුල් side mirrors වලටම ඇටෑච් කරන gadget තියේද උබලා යූස් කරන. පොඩි පාරක වංගුවක් එහෙම ගද්දි කානු වලට වැටෙයි කියලා බයයි. Blind sport ටික බලාගන්න තම ඔනේ.