Any Labrador Retriever Owners ?

planner123

Well-known member
  • May 22, 2018
    7,806
    13,434
    113
    Yaluwane,
    Kiriye innawada Labrador Retriever owners la ?
    Kohomada oyalage experiences ?
    Cream color Male puppy kenek hadanna baluwe.
    Any tips and advices for a new owner ?
     
    • Like
    Reactions: kinkon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    *හැමදේම හොදටම තේරෙනවා

    *ළමයෙක් වගේ හදන්න ඕනේ.

    *පොඩ්ඩ ඇත්නම් හිත රිදෙනවා එතකොට කන්නේ බොන්නේ නෑ

    *ඉක්මනට ලෙඩ වෙන්න බලනවා ටීක් ෆිවර් වගේ ලෙඩ ,

    *කැල්සියම් විටමින් දෙන්න ඕනේ නැත්නම් ගේ පුරාම ලොම්

    *ටයිල් නැතුව කාපට් වල හදනවනම් වඩා හොදයි .නැත්නම් කකුල් බකල් ගහනවා ,නැත්නම් කකුල් වැලමිට වගේ තියන ඒවා වල ලොකු තුවාල එනවා

    *කෑම ඩයට් එකට යන්න ඕනේ නැත්නම් ඕවර වෙයිට් යනවා

    *ලෙඩ වෙන්න වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න වෙනවා ඒ ඉන්ජෙක්ෂන් වලට කිඩ්නි ෆෙලියර් එනවා ,
    කලින් දන්නා කෙනෙක්ගේ ලැබ් කෙනෙක් හිටියා අන්තිමට ලෙඩ වලට ඉන්ජෙක්ෂන් ගහලම කිඩ්නි දෙකම ෆේල් වෙලා මරුනේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    :yes:
     
    • Like
    Reactions: planner123