Any Lovers here?

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    methsri said:
    oni thanak ekai :D

    mama nan kiyanne denna hambu wela muna diha balagena ........nihadawa edala yanne puluwan thanak thiyanewa nan a athi :)

    Maath ahanne e wage than tiyenawada kiyala thamai. Mata denena widityata nam ape rata pemwathunta kaantharayak. "nidahasa" kiyana de thama eththema neththe. Colombo nam gannama deyak ne. Hotel rooms walata yanne nethuwa, oya kiyana widiyata "muna diha balagena ... Nihadawa idala yanna puluwan" niskalanka natural thenak thiyenawada? Dannawa nam kiyannako.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Snow Boy said:
    Maath ahanne e wage than tiyenawada kiyala thamai. Mata denena widityata nam ape rata pemwathunta kaantharayak. "nidahasa" kiyana de thama eththema neththe. Colombo nam gannama deyak ne. Hotel rooms walata yanne nethuwa, oya kiyana widiyata "muna diha balagena ... Nihadawa idala yanna puluwan" niskalanka natural thenak thiyenawada? Dannawa nam kiyannako.

    hmmmm :) .......mamath thama subject ekata aluth ban :) hitapan ape experience porawal wagayak ennewa ahala kiyanann :)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ehema than lankawe na ban
    lovers lata nidahase inna places na ban
    issara ehema inna nidahasak tbuna
    ath samahara loversla kyla kyanna bari wal set ewa nat kara
    wena wena dewal karan gaththa
    eeta passe dan ehema place natuwa gya
    nidahase kata karanna dan nam tyna hodama than tama film hall(box nam neme:rofl: )
    beach wala garden wala in ba police walin case danawa
    restaurant 1ka in ba gedratA mattu wen puluwan
    lovers lata nidahase inna nam badnakam in weno
    natnam gdarin kamathi wenakam oNE
    mama me kiwe godakma egena ganna loversla gana
     
    kingdewi

    Well-known member
  • mylove said:

    Agreed macho!
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thulithasajeewa said:
    ගෙවල් වලට හොරෙන් ආදරේ කරන කාලෙ නම් බොක්ස් තියෙන ෆිල්ම් හෝල් එකක් තමයි ඉතිං.....
    :lol: :lol: :lol: :lol: :P
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හැබැයි ඉතින් ප්‍රශ්නෙ තියෙන්නේ හැම එකාගෙම අයිතිවාසිකම් ගැන කථා කරන්න සංවිධාන අපේ රටේ තියෙනවා. ඒත් ලවර්ස්ලාගේ අයිතිවාසිකම් ගැන කථා කරන්න එකෙක්වත් නෑ. අදහස් වල මොන ගැටීම් තිබුනත් උපුල් ශාන්ත සන්නස්ගල වගේ අය මේ ගැන යම් තරමත් වත් කථා කරපු එක ගැන මගේ ගෞරවයක් තියෙනවා.

    මම නම් කරන්නේ ඉතින් ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් එක්ක හොටෙල් එකකට යන එක තමයි. ඒත් ඉතින් හැමදාම ඒ විදියට ගත කරන එක හරිම ඒකාකාරීයි. මුහුදු වෙරළක, තුරු සෙවණක තුරුළු වෙලා ඉඳගෙන හරි අත්වැල් අල්ලාගෙන ලස්සන මාවතක යන ගමන් ආදරේ කරන්න තියෙනව නම් කොච්චර සුන්දර ද?

    අනික ඉතින් සාමාන්‍ය පංතියේ පෙම්වතුන්ට හැමදාම හොටෙල් වලට යන්න සල්ලි නෑනෙ. අර thulithasajeewa කිව්ව වගේ ෆිල්ම් හෝල් ටිකවත් තිබුනෙ නැත්නම් සොරිම තමා. එක අතිකින් ලංකාවේ සිනමාව පෙම්වතුන්ටත්, ලංකාවේ පෙම්වතුන් සිනමාවටත් ණයගැතියි.

    අපේ රටට ආදරේ කියන්නේ මේකයි කියලා කියල දෙන්නත් ඕනෙත් අපිම තමයි මචන්ස්. අඩුම ගානේ මීළඟ පරම්පරාවටවත් නිදහසේ ආදරේ කරන්න පුළුවන් සමාජයක් හදන්න අපිට පුළුවන් වෙයිද?