Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
anyagamkaranayata erehi panatha menna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පනත ගෙන ඒමට මූලික වූ කරුණට මම එකඟයි. නමුත් මේකෙ ඇතැම් වගන්ති කියවනකොට මට හිතෙනව මේ හැම එකක්ම ප්‍රායෝගික නෑ කියල. සමහර දේවල් ටිකක් වෙනස් කරානම් හොඳයි කියල හිතෙනව.

වැදගත්ම දේ මේ හැටි මූලධර්මවාදී කල්ලි වලට තමන්ගෙ පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මොකක්ද කියන එක. (ලාභ ප්‍රයෝජන තකා යනකොට ගුණාත්මක වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ.) බෞද්ධයො මෙච්චරයි, මුස්ලිම් මෙච්චරයි, දෙමළ මෙච්චරයි, ක්‍රිස්තියානි මෙච්චරයි ග ගා ගණන් හදල ඊළග පියවර මොකක්ද? අපේ ගාන වැඩි හින්ද අපට වෙනම රාජ්‍යයක් ඕනෙ කියන්නද?

බත් පාර්සලේකට, සාරියකට ආගම මාරු කරන මනුස්සයට තමන් අදහන ආගම ගැනවත්, අලුත් ආගම ගැනවත් අවබෝධයක් තියෙනව කියල හිතන්න අමාරුයි. නමුත් රැකියාවක් සඳහා, උසස් වීමක් සඳහා, ළමයෙක් පාසලකට දමා ගැනීම සඳහා ආගම මාරු කරන්න කියනවනම්/ බෞද්ධයෙකු වීම නිසා තමන්ට ඇති අවස්ථාව අහිමි වෙනවනම්, එතන පැහැදිලිවම වෙනස්කම් කිරීමක් (discrimination) සිදුව තිබෙනවා. එවැනි දෙයකට විරුද්ධව නීතිමය පියවර ගැනීම වඩාත් පහසුයි. නමුත් එතෙනදිත් ප්‍රශ්නයක් එනවා- උදා: පන්සලේ ඇති කාර්මික පාසලේ ගුරු තනතුරට වෙනත් ආගමිකයකු ගන්නවද/ කතෝලික පුවත්පතක වැඩ කිරීම සඳහා බෞද්ධයකු ගන්නවද?? බටහිර පන්නයේ මානව අයිතිවාසිකම් මෙහෙම ප්‍රශ්නෙකදි උචිත නෑ. ඒ කියන්නෙ හැමෝටම හැම වෙලේම එකම විදිහට සළකන්න බෑ. අපි කියනවනම් බෞද්ධ සංගමයක් හරහා දෙන රැකියාවට බෞද්ධයෙක්ම ගන්න ඕනෙ කියල, අනෙක් අයටත් ඒ නිදහසම දෙන්න ඕනෙ. විදේශ ආධාර ලබන මූලධර්මවාදීන්ට විතර ප්රාග් ධනයක් බෞද්ධ අපට නැති නිසා, එහෙම රැකියා අවස්ථා සපයන්න අමාරුයි.

ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර සඳහානම් ආගම පදනම් කරගෙන උදව් කරන එකට කෙළින්ම විරුද්ධ වෙන්න පුලුවන්.

බල කිරීම, හිංසනය ආදියත් ඒ වගේ කෙළින්ම විරුද්ධ වෙන්න පුලුවන් අවස්ථා.

නමුත් ආගම මාරු කරනකොට ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දෙනව කියන එක ඒ තරම් ප්‍රායෝගික දෙයක් නොවෙයි නේද? කරන්න බැරි පුලුවන්කම ගැන නෙවෙයි මම කියන්නෙ. ඒකෙ තියෙනව පොඩි නොගැලපීමක්. නමුත් අලුතින් ආගමික මධ්‍යස්ථානයක් අරඹනකොට, සුව කිරීමේ මෙහෙයන් හෝ වෙනත් සෙනග රැස් කරවා කරන ආගමික කටයුතු පිළිබඳවනම් දැනුම් දීමක් කළ යුතුයි. ඒ වගේම, එහෙම තැන්වල මොකද කරන්නෙ කියල ගිහින් සොයා බැලීමේ බලයත් පොලිසියට තිබිය යුතුයි. (පොලිසියට බලයක් දෙන්න ඕනෙ කියල කියන්නත් බයයි.)

ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ගැනීමේ විශේෂ වගකීමක් ලංකා රජයට ඇති බවට විවාදයක් නැහැ. ඒ නිසා, ඇතැම් කරුණු වලදී බෞද්ධ සිද්ධස්ථානවලට විශේෂ සැළකිල්ලක්, රාජ්‍ය අනුග්‍රහයක් දැක්විය යුතුයි. ඒ වගේම බෞද්ධ චාරිත්‍රවලට විශේෂ සැළකිල්ලක් තිබිය යුතුයි. මුස්ලිම් රටකදී ඒ අයගෙ උත්සවවලට ගෙවල් වලදී පවා විශාල වශයෙන් සතුන් මරනවා වෙන්නට පුලුවනි. නමුත් බෞද්ධ රටේදී එහෙම දේවලට ඉඩ දිය යුතු නැහැ.

[QUOTE="sudunone, post: 5861985, member: 205934"] [SIZE=3][COLOR=Teal]මේ පනත ගෙන ඒමට මූලික වූ කරුණට මම එකඟයි. නමුත් මේකෙ ඇතැම් වගන්ති කියවනකොට මට හිතෙනව මේ හැම එකක්ම ප්‍රායෝගික නෑ කියල. [/COLOR][/SIZE][COLOR=Teal]සමහර දේවල් ටිකක් වෙනස් කරානම් හොඳයි කියල හිතෙනව. වැදගත්ම දේ මේ හැටි මූලධර්මවාදී කල්ලි වලට තමන්ගෙ පිරිස සංඛ්‍යාත්මකව වර්ධනය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මොකක්ද කියන එක. (ලාභ ප්‍රයෝජන තකා යනකොට ගුණාත්මක වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑනෙ.) බෞද්ධයො මෙච්චරයි, මුස්ලිම් මෙච්චරයි, දෙමළ මෙච්චරයි, ක්‍රිස්තියානි මෙච්චරයි ග ගා ගණන් හදල ඊළග පියවර මොකක්ද? අපේ ගාන වැඩි හින්ද අපට වෙනම රාජ්‍යයක් ඕනෙ කියන්නද?:eek: බත් පාර්සලේකට, සාරියකට ආගම මාරු කරන මනුස්සයට තමන් අදහන ආගම ගැනවත්, අලුත් ආගම ගැනවත් අවබෝධයක් තියෙනව කියල හිතන්න අමාරුයි. නමුත් රැකියාවක් සඳහා, උසස් වීමක් සඳහා, ළමයෙක් පාසලකට දමා ගැනීම සඳහා ආගම මාරු කරන්න කියනවනම්/ බෞද්ධයෙකු වීම නිසා තමන්ට ඇති අවස්ථාව අහිමි වෙනවනම්, එතන පැහැදිලිවම වෙනස්කම් කිරීමක් (discrimination) සිදුව තිබෙනවා. එවැනි දෙයකට විරුද්ධව නීතිමය පියවර ගැනීම වඩාත් පහසුයි. නමුත් එතෙනදිත් ප්‍රශ්නයක් එනවා- උදා: පන්සලේ ඇති කාර්මික පාසලේ ගුරු තනතුරට වෙනත් ආගමිකයකු ගන්නවද/ කතෝලික පුවත්පතක වැඩ කිරීම සඳහා බෞද්ධයකු ගන්නවද?? බටහිර පන්නයේ මානව අයිතිවාසිකම් මෙහෙම ප්‍රශ්නෙකදි උචිත නෑ. ඒ කියන්නෙ හැමෝටම හැම වෙලේම එකම විදිහට සළකන්න බෑ. අපි කියනවනම් බෞද්ධ සංගමයක් හරහා දෙන රැකියාවට බෞද්ධයෙක්ම ගන්න ඕනෙ කියල, අනෙක් අයටත් ඒ නිදහසම දෙන්න ඕනෙ. විදේශ ආධාර ලබන මූලධර්මවාදීන්ට විතර ප්රාග් ධනයක් බෞද්ධ අපට නැති නිසා, එහෙම රැකියා අවස්ථා සපයන්න අමාරුයි. ද්‍රව්‍යමය හෝ මූල්‍යමය ආධාර සඳහානම් ආගම පදනම් කරගෙන උදව් කරන එකට කෙළින්ම විරුද්ධ වෙන්න පුලුවන්. බල කිරීම, හිංසනය ආදියත් ඒ වගේ කෙළින්ම විරුද්ධ වෙන්න පුලුවන් අවස්ථා. නමුත් ආගම මාරු කරනකොට ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දෙනව කියන එක ඒ තරම් ප්‍රායෝගික දෙයක් නොවෙයි නේද? කරන්න බැරි පුලුවන්කම ගැන නෙවෙයි මම කියන්නෙ. ඒකෙ තියෙනව පොඩි නොගැලපීමක්. නමුත් අලුතින් ආගමික මධ්‍යස්ථානයක් අරඹනකොට, සුව කිරීමේ මෙහෙයන් හෝ වෙනත් සෙනග රැස් කරවා කරන ආගමික කටයුතු පිළිබඳවනම් දැනුම් දීමක් කළ යුතුයි. ඒ වගේම, එහෙම තැන්වල මොකද කරන්නෙ කියල ගිහින් සොයා බැලීමේ බලයත් පොලිසියට තිබිය යුතුයි. (පොලිසියට බලයක් දෙන්න ඕනෙ කියල කියන්නත් බයයි.) ථෙරවාදී බුදු දහම ආරක්ෂා කර ගැනීමේ විශේෂ වගකීමක් ලංකා රජයට ඇති බවට විවාදයක් නැහැ. ඒ නිසා, ඇතැම් කරුණු වලදී බෞද්ධ සිද්ධස්ථානවලට විශේෂ සැළකිල්ලක්, රාජ්‍ය අනුග්‍රහයක් දැක්විය යුතුයි. ඒ වගේම බෞද්ධ චාරිත්‍රවලට විශේෂ සැළකිල්ලක් තිබිය යුතුයි. මුස්ලිම් රටකදී ඒ අයගෙ උත්සවවලට ගෙවල් වලදී පවා විශාල වශයෙන් සතුන් මරනවා වෙන්නට පුලුවනි. නමුත් බෞද්ධ රටේදී එහෙම දේවලට ඉඩ දිය යුතු නැහැ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom