problem is se just telling wordslionsIT said:hmmm nobody like him so far, I must be having a very bad taste I guess![]()
lionsIT said:hmmm nobody like him so far, I must be having a very bad taste I guess![]()
jayanthah said:No, every body is unique, so is your taste, if it makes you happy & you like it, dont give a shit about what others have to say, they are their opinions, views...........period

ereshthush said:mee voice 1 ma thiyana porak innawa italy wala Prageeth Perera kiyala

freednbeing said:
කිව්වා මදි වගේ හිතුණා. මේක අර කසුන් කියනව වගේ කැපෑසිටිය ගැන පුරස්නයක්. මට නම් නිහඬතාවයේ සිට ඝෝෂාව දක්වා මියුසික් තමයි තියෙන්නේ. අජිත්ගෙ සින්දු වල ඔය දෙකම එකට තියෙනවා. ඒකයි ඒවා ගොඩක් අයට නොදිරවල තියෙන්නේ. අනික තමා අපි ආස කරන Singersලගෙ නරකක් පොඩ්ඩක්වත් නොදකින අපිම අපි ආස නැති අයව විවේචනය කරද්දි කොයි කරම් දරුණු වෙනවද? මගේ අදහස නම් සමහර විට මේ සින්දු කණ පැලෙන්න ගිටාර් ගහල ඩ්රම් වලට තඩිබාල හෙනම Rock කලා නම් මීට වඩා හොඳ වෙන්නත් තිබුණා. මොකද අජිත්ට තියෙන්නෙ ගල් Voice එකක් නිසා. අජිත් ගැන Bonsour වලට ගිය Program එක බැලුව නම් එයාගෙ පොලිටික්ස් තේරෙන්න තිබුණා. ඒ වගේම එයා දෙරණේ අවකාශයට ඇවිත් ලස්සනට කතා කලා ඒ ගැන. වැඩේ කියන්නේ එයා අපට Advanced වැඩියි.

Yes machan, I believe the same.lionsIT said:hmm at last thread start moving again thanks to freedbbeing
I really love his lyrics, I mean its soo realistic and makes us think about our own minds.
other than that I also feel if there were more music involved it would be colorful.
mehami macng.......oya ajith nang...... karanna hadanne...... psychedelic folk kiyana style ekak........... habi pora ge music nang .......... tikaka awul......... podi whiluwak wage welwakata.......... porage show ekuth thibunana e bypass kiyala.....
oita wada "Music" advance wenna oni....... voice ekak nang adala nae........ oya voice eka thibuna kiyala rock kiyannama onith nae....
habi " musically" nang pora ge trcks 2 nang devlp naeeee....
umba Intl mae artist ge songs oni nnag ahala balapan
Devendra Banhart.....
thawa innawa......... habi mun nang ajith ta wada sahana musically advance.
porage thinikin advance athi.eth creatons nang advance ne..........
umbta honda lankawe creative trck ekak oni nang...... Nadeekge gembo eka podak ahanna...yashodara trck ekath hodai.. mama moo trcks dekak kiwwe.umba oowa danna nisa...
nadeeka ge nang thinik nuth advance.creations nuth advance..... hugak welawakata Kasun tath wada advance...
umba oya devendra Banhart ge songs tikak ahala balapn........
umbe taste ekak nang hondai.........sira.lanakwe owa ahana un adui ne.....![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

http://www.elakiri.com/forum/images/smilies/sq/baffled5wh.gif)