Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anyone left in UNP?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයඹ පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ලෙස ජයග්රහණය කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ති්රක්කයේ ප්රාදේශීය සභා රැසක විපක්ෂ නායකවරු සහ මන්ත්රීවරු 21 දෙනෙක් රජයට එක්වෙති.

එම පිරිස අද (08) වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තම සහය නිදහස් සන්ධානයට ලබාදෙන බව පැවසූහ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරියට ගෙනයමින් රටේ සංවර්ධනය සඳහා උපරිම සහය ලබාදෙන බව ඔවුහු ජනාධිපතිතුමාට එහිදී ප්රකාශ කළහ.

පඬුවස්නුවර විපක්ෂ නායකරයා සමඟ පඬුවස්නුවර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් හයදෙනෙකු ද නාරම්මල ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකයා සහ මන්ත්රීවරයෙකු ද කුලියාපිටිය, උඩුබද්දාව, අලව්ව, ඉබ්බාගමුව, මාවතගම, කුරුණෑගල , කොබෙයිගනේ , නිකවැරටිය, ගල්ගමුව සහ මහව යන ප්රාදේශීය සභාවන්හි මන්ති්රවරුන් රැසක් ද රජයට සහය පළකරමින් එක්ව තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අපේක්ෂිත පංච මහා බලකේන්ද්ර ශක්තිමත් කරන ජාතික සැලසුමට වයඹ පළාතේ දායකත්වය ඇතුළත් “පෙර ගමනක පෙර දැක්ම” ප්රකාශනය ද දයාසිරි ජයසේකර මහතා මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ පෙරේදා පැවති හැට හත්වන සම්මේලනයේ තේමාව වූයේ ‘හැට හතයි ජය ළඟයි’ යන්නයි.

[QUOTE="BINGU_PUTHA, post: 15571890, member: 469273"] [IMG]http://sinhala.news.lk/images/2013_imageGallery/A_HE_9_september/Opposition%20members%20of%20Kurunegala%20join%20with%20President.jpg[/IMG] [SIZE="6"]වයඹ පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ලෙස ජයග්රහණය කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ති්රක්කයේ ප්රාදේශීය සභා රැසක විපක්ෂ නායකවරු සහ මන්ත්රීවරු 21 දෙනෙක් රජයට එක්වෙති. එම පිරිස අද (08) වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී තම සහය නිදහස් සන්ධානයට ලබාදෙන බව පැවසූහ. මහින්ද චින්තන ඉදිරි දැක්ම ඉදිරියට ගෙනයමින් රටේ සංවර්ධනය සඳහා උපරිම සහය ලබාදෙන බව ඔවුහු ජනාධිපතිතුමාට එහිදී ප්රකාශ කළහ. පඬුවස්නුවර විපක්ෂ නායකරයා සමඟ පඬුවස්නුවර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් හයදෙනෙකු ද නාරම්මල ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකයා සහ මන්ත්රීවරයෙකු ද කුලියාපිටිය, උඩුබද්දාව, අලව්ව, ඉබ්බාගමුව, මාවතගම, කුරුණෑගල , කොබෙයිගනේ , නිකවැරටිය, ගල්ගමුව සහ මහව යන ප්රාදේශීය සභාවන්හි මන්ති්රවරුන් රැසක් ද රජයට සහය පළකරමින් එක්ව තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අපේක්ෂිත පංච මහා බලකේන්ද්ර ශක්තිමත් කරන ජාතික සැලසුමට වයඹ පළාතේ දායකත්වය ඇතුළත් “පෙර ගමනක පෙර දැක්ම” ප්රකාශනය ද දයාසිරි ජයසේකර මහතා මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. එක්සත් ජාතික පක්ෂයේ පෙරේදා පැවති හැට හත්වන සම්මේලනයේ තේමාව වූයේ ‘හැට හතයි ජය ළඟයි’ යන්නයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom