apa athara siti desha drohiya !

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
දියතලාවේදී ජනපති ඝාතන තැතක් හෙළි වේ

එම විසිර යාමේ උත්සවය 2008 දෙසැම්බර් 20වැනි දින පැවති අතර එයට යුදහමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ද එක් ව සිටියේ ය.

මරාගෙන මැරෙන එල්ටීටීඊ ත‍්‍රස්තවාදියෙක් මේ ඝාතනය සඳහා දියතලාව යුද හමුදා විද්‍යා පීඨ භූමියට ඇතුළුවී ඇති අතර එහි පැවති දැඩි ආරක්ෂක සෝදිසි කිරීම් නිසා මේ ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

'දැයට කිරුළ' උත්සවයේදී ජනාධිපතිතුමා ඝාතනය කිරීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ්‍රය වෙත මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු රැගෙන යාමටද මේ ලුතිතන් කර්නල්වරයා සහය දී ඇති බවද හෙළි ව තිබේ.

මේ සඳහා ඔහුට එල්ටීටීඊය රුපියල් ලක්ෂ තිස් හතරක මුදලක් ලබාදී ඇති අතර ඒ මුදලින් රුපියල් ලක්ෂ දාහතරක මුදලක් දැනට සොයා ගෙන ඇති බවද වාර්තා වේ. මෙම ලුතිතන් කර්නල්වරයාගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරේ.

courtesy:enewslk


Moota api mokada karanne?? mey wage wadagath, barapathala, wishwasaneeya thanathurak oowa wishwasa karala deela thibunata, oo karapu salakilla dakkada??mewage ewunta monada karanne