Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Apaayata Yanno.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැ කියල කියන්න බැහැ මම අහලා තියෙනවා ගොඩක්ම ආපායට යන්නෙ ආපයක් නැ කියලා කියන කට්ටිය කියලා. (නිතියක් තියෙනවා එවට දඩුවම් තියෙනවා කියලා දන්න පුද්ගලයා එවායින් වැලකි සිටිනවා වගෙ තමයි)

අපි දන්නවා අපි වරදක් කරාම අපිට එරටෙ බලපැවැත්වෙන නීතිය අනුම දඩුවම් කරනවා වරද බරපතල නම් සිරගෙයට නියම වෙනවා හැම ආගමකම මේ සන්කල්පය පිලිගන්නවා

අනික එක එහෙම වුනා කියලා එකෙ කිසිම වරදක් නැ පොඩ්ඩක් හිතලා බලන්න ඕබ බිමත්ව රිය පැදෙව්වොත් එහි ප්රතිවියාකය පාරේ අයිනෙ ගිය අසරන මගියෙක් වෙන්න පුලුවන් එතකොට නිතියේ සදහන් වන්නෙත් බිමත්ව රිය පැදවිම තහනම් කියාය

ඇත්ත එහෙම නීතියක් තියෙනවා එක ඉතා සදාරණයි නමුත් ඕබ එය දන්නෙ නැ කියල නිතියෙන් ඕබට ගැලවිමක් නැ සැම පුරවැසියෙක්ම නිතිය දැනගත යුතුයි එහෙම නොදන්නවා නම් එකක් මිනුම් දණ්ඩක් තමාටම අනුගමනය කරන්න පුලුවන් එනම් තමන්ගෙ මොනයම් හො ක්රියාවක් නිසා අනිකාට හනියක් වන්වාද එයින් වැලකී සිටින්න

අපෙ දහමට අනුව නම් සැම රටකටම නිතියක් නියෙනවා වගෙ මේ විශ්වයටත් නිතියක් තියෙනවා , අපෙ දහමට අනුව එවා නිකම් පහල වෙලා නැ

Where there is a law there is a law giver!

එතුමාගෙ නිතියට බොරු කරන්න දෙයක් නැ එ උසාවිය හමුවේ ඇත්ත කියන බවට දිවුරන්න ඔනත් නැ තම් හදවතෙ සියල්ල තැන්පත් වෙලා තියෙනවා හරියට අහස් යානාවක Black box එක වගෙ

නිතිය තිබෙන්නෙ ශිශ්ට සම්පන්න සමාජ්යක් බිහිකරන්න තව කෙනෙකුගෙ ක්රයාවක් නිසා අනික් පුද්ගලායාට වන හනිය නැති කරන්න, හැබැයි මේ දෙවියන් වහන්සෙගෙ නිතිය ඉතා සාදාරන එකක් මනුශ්ස නිති වගෙ නෙමෙයි. නිතියක් නිකම් බිහිවෙන්නෙ නැ නිතිය ස්තාපිත කරන පුද්ගලයෙකු සිටිනවා එ නම් අපගෙ විශ්වාසයට අනුව දෙවියන්වහන්සෙ ප්රදාන නීති රිනි පද්ධතිය දස පනත

බුදුදහම පැත්තෙන් කියනවා නම් දස කුසල් දැක්විය හැක මෙවායින් කිසිම විටකදිවත් කිසිවකුට යහපතක් මිස අයහපතක් සුදු නොවේ.

අපි කරන කියන සැම දෙයකටම අප වගකිව යුතුවෙනවා පොඩ්ඩක් සිතලා බලන්න අපි කිදෙනෙකුට නම් ගින්දර දිලා ඇතිද වචනයෙන් පමනක් චචනයෙන් තමයි ගොඩාක්ම පරිස්සම් විය යුත්තේ මේ දස අකුසලින් 4ක් ම වෙන්නෙ වචිකව වන නිසා බුදු දහම අනුව සිතුවත් අපිට මෙහෙම හිතන්න පුලුවන් අපි යමෙකුට යම් අයහපතක් චෙතනාත්මකව කල විට එය යලි අප වෙත ඇදි එමේ අවස්තාවක් අති විමට ඉඩ තියෙනවා තව විදිහකට කියනවා නම ඕබ යමෙකුට දෙයක් දුන්නොත් ඕබ එය ලැබිමට සුදුසුකමක් ඕබ තුල ගොඩ නගා ගන්නවා, එනම් හොද දෙයක් දුන්නොත් හොද දෙයක් ලැබිමට සුදුසුකම් කියන අතර අයහපතක් දෙයක් දුන්නොත් එ අයහපත ලැබිමට ඕබ සුදුකම්ක් අතිකරගන්නවා ඉතින් ටික කලක් යද්දි අපිට මෙක තෙරෙනවා ඇත්තටම නියම බුද්දිමතා එයින් වැලකී සිටිනවා

ඉතින් දෙවිකෙනෙකු හිටියත් නැතත් නිතිය තියෙන්නෙ අපි හැමොගෙම යහපතටම තම්යි, දෙවිකෙනෙකු සිටිනවා නම් හොදයි අඩු තරමේ තාමාගේ ඇඩියාව හරි අහයි, අඩු ගානේ දඩ මුදලක් ගෙවලා හිරෙට නොදා ඉදියි නේ, හැබැ එහෙම කෙනෙකු නැතිනම් සාදා සොත්තී තම්යි

[QUOTE="Y2K, post: 10430948, member: 35049"] [SIZE="3"][COLOR="Indigo"]එහෙම නැ කියල කියන්න බැහැ මම අහලා තියෙනවා ගොඩක්ම ආපායට යන්නෙ ආපයක් නැ කියලා කියන කට්ටිය කියලා. (නිතියක් තියෙනවා එවට දඩුවම් තියෙනවා කියලා දන්න පුද්ගලයා එවායින් වැලකි සිටිනවා වගෙ තමයි) අපි දන්නවා අපි වරදක් කරාම අපිට එරටෙ බලපැවැත්වෙන නීතිය අනුම දඩුවම් කරනවා වරද බරපතල නම් සිරගෙයට නියම වෙනවා හැම ආගමකම මේ සන්කල්පය පිලිගන්නවා අනික එක එහෙම වුනා කියලා එකෙ කිසිම වරදක් නැ පොඩ්ඩක් හිතලා බලන්න ඕබ බිමත්ව රිය පැදෙව්වොත් එහි ප්රතිවියාකය පාරේ අයිනෙ ගිය අසරන මගියෙක් වෙන්න පුලුවන් එතකොට නිතියේ සදහන් වන්නෙත් බිමත්ව රිය පැදවිම තහනම් කියාය ඇත්ත එහෙම නීතියක් තියෙනවා එක ඉතා සදාරණයි නමුත් ඕබ එය දන්නෙ නැ කියල නිතියෙන් ඕබට ගැලවිමක් නැ සැම පුරවැසියෙක්ම නිතිය දැනගත යුතුයි එහෙම නොදන්නවා නම් එකක් මිනුම් දණ්ඩක් තමාටම අනුගමනය කරන්න පුලුවන් එනම් තමන්ගෙ මොනයම් හො ක්රියාවක් නිසා අනිකාට හනියක් වන්වාද එයින් වැලකී සිටින්න අපෙ දහමට අනුව නම් සැම රටකටම නිතියක් නියෙනවා වගෙ මේ විශ්වයටත් නිතියක් තියෙනවා , අපෙ දහමට අනුව එවා නිකම් පහල වෙලා නැ Where there is a law there is a law giver! එතුමාගෙ නිතියට බොරු කරන්න දෙයක් නැ එ උසාවිය හමුවේ ඇත්ත කියන බවට දිවුරන්න ඔනත් නැ තම් හදවතෙ සියල්ල තැන්පත් වෙලා තියෙනවා හරියට අහස් යානාවක Black box එක වගෙ නිතිය තිබෙන්නෙ ශිශ්ට සම්පන්න සමාජ්යක් බිහිකරන්න තව කෙනෙකුගෙ ක්රයාවක් නිසා අනික් පුද්ගලායාට වන හනිය නැති කරන්න, හැබැයි මේ දෙවියන් වහන්සෙගෙ නිතිය ඉතා සාදාරන එකක් මනුශ්ස නිති වගෙ නෙමෙයි. නිතියක් නිකම් බිහිවෙන්නෙ නැ නිතිය ස්තාපිත කරන පුද්ගලයෙකු සිටිනවා එ නම් අපගෙ විශ්වාසයට අනුව දෙවියන්වහන්සෙ ප්රදාන නීති රිනි පද්ධතිය දස පනත බුදුදහම පැත්තෙන් කියනවා නම් දස කුසල් දැක්විය හැක මෙවායින් කිසිම විටකදිවත් කිසිවකුට යහපතක් මිස අයහපතක් සුදු නොවේ. අපි කරන කියන සැම දෙයකටම අප වගකිව යුතුවෙනවා පොඩ්ඩක් සිතලා බලන්න අපි කිදෙනෙකුට නම් ගින්දර දිලා ඇතිද වචනයෙන් පමනක් චචනයෙන් තමයි ගොඩාක්ම පරිස්සම් විය යුත්තේ මේ දස අකුසලින් 4ක් ම වෙන්නෙ වචිකව වන නිසා බුදු දහම අනුව සිතුවත් අපිට මෙහෙම හිතන්න පුලුවන් අපි යමෙකුට යම් අයහපතක් චෙතනාත්මකව කල විට එය යලි අප වෙත ඇදි එමේ අවස්තාවක් අති විමට ඉඩ තියෙනවා තව විදිහකට කියනවා නම ඕබ යමෙකුට දෙයක් දුන්නොත් ඕබ එය ලැබිමට සුදුසුකමක් ඕබ තුල ගොඩ නගා ගන්නවා, එනම් හොද දෙයක් දුන්නොත් හොද දෙයක් ලැබිමට සුදුසුකම් කියන අතර අයහපතක් දෙයක් දුන්නොත් එ අයහපත ලැබිමට ඕබ සුදුකම්ක් අතිකරගන්නවා ඉතින් ටික කලක් යද්දි අපිට මෙක තෙරෙනවා ඇත්තටම නියම බුද්දිමතා එයින් වැලකී සිටිනවා ඉතින් දෙවිකෙනෙකු හිටියත් නැතත් නිතිය තියෙන්නෙ අපි හැමොගෙම යහපතටම තම්යි, දෙවිකෙනෙකු සිටිනවා නම් හොදයි අඩු තරමේ තාමාගේ ඇඩියාව හරි අහයි, අඩු ගානේ දඩ මුදලක් ගෙවලා හිරෙට නොදා ඉදියි නේ, හැබැ එහෙම කෙනෙකු නැතිනම් සාදා සොත්තී තම්යි[/COLOR][/SIZE] :yes: ;) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom