Apaayata Yanno.....

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Kumak ho aagamakata apahasa karannan yanne apayata.:sorry:

insult

An insult (also called a putdown or called a snap) is an expression, statement (or sometimes behavior) which is considered degrading and offensive. Insults may be intentional or accidental. An example of the latter is a well-intended simple explanation, which in fact is superfluous, but is given due to underestimating the intelligence or knowledge of the other.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Kumak ho aagamakata apahasa karannan yanne apayata.:sorry:

කෙනෙකු අපට අපහස කරන්න පුලුවන් ප්‍රධාන් ආකර දෙකක් තිබේ, එ නම්

1. ඇත්තටම අපෙ ක්‍රයාව හො වචන අපහාසයට තුඩු දිය හැකි නිසාත්
2. එසේ නොවුනත් කිසියම් පුද්ගලයෙකුට ඕහුගෙ/ඇයගේ වින්තනයට අනුව අපගේ ක්‍රියාව/වච්නය/ඇදහිම ඕහුගෙ පෞද්ගලික හෙතුන් මත අපහසාත්මක විය හැකි නිසා

පලමු කරුන එහෙම නම් කෙනෙකු යම් දෙයක් අපට කියනවා නම් ප්‍රතමයෙන් විමසා බැලිය යුතුයි ඇයි ඔහු මට එහෙම කියන්නෙ කියලා එය සාදාරාචාරයට හො වෙන කෙනෙකුට බාදාකාරි නම් අපි එම අපහසය බාරගත් යුතු වනවා එ විතරක් නෙමෙයි නැවත එහෙම දෙයක් නොවෙන්න වගබාලාගත් යුතු වෙනව

උදා: කිසියම් පුද්ගලයෙක් කියන්න කියන්න පුලුවන් බහු විවහය හොද දෙයක් කියලා තව කෙනෙකු කියන්න පුලුවන් නැහැ කියලා එසෙ කියලා එය අනුමත කරන ඔබට දොස් කියන්න පුලුවන් නමුත් සාදාචාරත්මකවම හා සාමාජ් ප්‍රගතිය දිහ බැලුවම ඕබෙ අදහස වැරදි , බහු විවහයෙන් අනික් බිරිදට කිනම් හො අවස්තාවක ආසාදාරනයක් විය හැක මෙ තත්වය උඩ ඕබට සිදුවනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් ඕබෙ සම්මතය වෙනස් කරගැනිමට.

දෙවනු අවස්තාවෙදි ඕබ දන්නවා නම් ඕබෙ ක්‍රයාවෙහි හො වචනයෙහි කිසිදු අපහාසනාත්මක භාවයක් නැ කියලා සහ එයින් කිසිම පුද්ගලයෙකුට අවැඩක් වෙලා නැ කියලා ඔබ එත කොට දන්නවා අර අපහස කරපු පුද්ගලයාගෙ නොදැනුවත්භාවය නිසා එසෙ අපහස කරන බව එය බාර නොගන්න හැකි නම් එම පුද්ගලයාට අනුකම්පා කරන්න

නිදසුනක් ලෙස : කෙනෙකු කියන්න පුලුවන්දෙවියන් කෙරෙහි විශ්වාස කිරිම මිතාය දුශ්ටික දෙයක් කියලා, තව කෙනෙකුට එතරම් දෙයක් මෙ ලොකයෙ නැති වෙන්න පුලුවන්. දැන් මේ අවස්තාවෙදි ඕබ දන්නවා ඕහුගේ ඇදහිම් හා විශ්වාසයන්ට අනුව ඕහුට අපෙ විශ්වසය නිකම්ම අන්ද විශ්වාසයක් මොකද ඔහු දෙවිකෙනෙකුව දන්නෙ නැ දැකලාවත් නැ ඉගැන්විම් දන්නෙත් නැ නමුත් ඕබෙ ජිවිත අත්දැකීමෙන් ඉගැන්විම් තුලින් ඕබ දන්නවා ඕබ හරි කියාලා , අර දෙවැනි මිම්මට දැම්මත් එහෙනම් සාදාචාරාත්මය පැත්ත එහෙම නැත හොත් අනික් පුද්ගලයාට අයහපතක් නොවිම ගැන සලාකා බැලුවත් ඕබට පෙනෙනවා අපෙ ඇදහිමෙ කිසිකෙනෙකුට යහපතක් මිස අයහපත්ක් නොවන බව එහෙනම් අර අපහස කරන පුද්ගලයා නොදැන අපහස කරන බැවින් ඔහුට අනුකම්පා කරන්න. හැබැයි එම දහමෙන් උගන්වනවා නම් අන්ය ආගමිකයන් මරන්න කියා එහෙනම් නැවතත් අර 1 වැනි අවස්තාව බවට මෙ තත්වය පත්වෙනවා.
 
එ අනුව පලමු අවස්තාවෙදි අපහසයට තුඩුදුන් පුද්ගලයාත් දෙවැනි අවස්තාවෙදි නිකරුනෙ අපහස කල තැනැත්තාත් ආපයට බර විමට බොහො දුරට ඉඩ තිබේ.
:rolleyes::yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉතින් මම හිතන්නෙ ඕබ තුමා මේ ත්‍රඩ් එකෙ මෙය දන්නැත්තෙ මෙක ආගමට සම්බන්ද නිසා නේ

නිතරම අනුගාමිකයන්ගෙන් (බොහො විට බොරු අනුගාමීකයන් සිටින හෙයින්) පමණක් අගාම ගැන තීරණයකට එළබෙන්න එපා ආගම ශස්තුවරායගෙ චරිතයත් ඉගැන්විමත් මත ආගම නිවැරදි හො යහපත් බව නිගමනය කරන්න

එනම් බුදු දහම ගැන තීරණය කරනවානම් බුද්ද චරිතය ගැන සහ එතුමාගෙ ඉගැන්විමත්, කිතුදහම තීරනය කිරිමට ජෙසුස් වහන්සෙගෙ චරිතය සහ ක්ක්‍රිස්තුස් වහන්සෙගේ ඉගැන්විම්වුත් සහ ඉස්ලම් දහම තිරණය කිරිමට නබි තුමා සහ ඔහුගෙ ඉගැන්විම්වුත් අප ඉගෙන ගත යුතු වෙනවා

කිසිවක් නොදැන වෙන ආගමකට අපහස කරනවා කියන්නෙ එය බොරු කියලා ඕබට 100% ඔප්පු කිරිමට නොහැකිනම් මරනින් පසු ඕබේ ජිවිතය යම් භායානිකතත්වයක් ලගකරගන්නවා වැනි දෙයක් වන හෙයිනි.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඕනැම දෙයක් ප්‍රශ්නකිරිමට ඔබට අයිතියක් ඇත නමුත් ඔබ ප්‍රශ්න කරන්නෙ ආපහස කිරිමට පමනක් නම් එහි ප්‍රතිවිපාකත් ඕබ්ට හිමි වේයි. හොදම දෙය තමයි දර්මය පිලිබද හොද අවබොදයක් ඇති කෙනෙකුගෙන් ඕබ ප්‍රශ්න කිරිම මන්ද යත් අන්දන් පුද්ගලයෙකුට තවත් කෙනෙකුට මර්ගය කියා දිය නොහැකි බැවිනි :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
apaya kiyala ekak na lol

එහෙම නැ කියල කියන්න බැහැ මම අහලා තියෙනවා ගොඩක්ම ආපායට යන්නෙ ආපයක් නැ කියලා කියන කට්ටිය කියලා. (නිතියක් තියෙනවා එවට දඩුවම් තියෙනවා කියලා දන්න පුද්ගලයා එවායින් වැලකි සිටිනවා වගෙ තමයි)

අපි දන්නවා අපි වරදක් කරාම අපිට එරටෙ බලපැවැත්වෙන නීතිය අනුම දඩුවම් කරනවා වරද බරපතල නම් සිරගෙයට නියම වෙනවා හැම ආගමකම මේ සන්කල්පය පිලිගන්නවා

අනික එක එහෙම වුනා කියලා එකෙ කිසිම වරදක් නැ පොඩ්ඩක් හිතලා බලන්න ඕබ බිමත්ව රිය පැදෙව්වොත් එහි ප්‍රතිවියාකය පාරේ අයිනෙ ගිය අසරන මගියෙක් වෙන්න පුලුවන් එතකොට නිතියේ සදහන් වන්නෙත් බිමත්ව රිය පැදවිම තහනම් කියාය

ඇත්ත එහෙම නීතියක් තියෙනවා එක ඉතා සදාරණයි නමුත් ඕබ එය දන්නෙ නැ කියල නිතියෙන් ඕබට ගැලවිමක් නැ සැම පුරවැසියෙක්ම නිතිය දැනගත යුතුයි එහෙම නොදන්නවා නම් එකක් මිනුම් දණ්ඩක් තමාටම අනුගමනය කරන්න පුලුවන් එනම් තමන්ගෙ මොනයම් හො ක්‍රියාවක් නිසා අනිකාට හනියක් වන්වාද එයින් වැලකී සිටින්න

අපෙ දහමට අනුව නම් සැම රටකටම නිතියක් නියෙනවා වගෙ මේ විශ්වයටත් නිතියක් තියෙනවා , අපෙ දහමට අනුව එවා නිකම් පහල වෙලා නැ

Where there is a law there is a law giver!

එතුමාගෙ නිතියට බොරු කරන්න දෙයක් නැ එ උසාවිය හමුවේ ඇත්ත කියන බවට දිවුරන්න ඔනත් නැ තම් හදවතෙ සියල්ල තැන්පත් වෙලා තියෙනවා හරියට අහස් යානාවක Black box එක වගෙ

නිතිය තිබෙන්නෙ ශිශ්ට සම්පන්න සමාජ්යක් බිහිකරන්න තව කෙනෙකුගෙ ක්‍රයාවක් නිසා අනික් පුද්ගලායාට වන හනිය නැති කරන්න, හැබැයි මේ දෙවියන් වහන්සෙගෙ නිතිය ඉතා සාදාරන එකක් මනුශ්ස නිති වගෙ නෙමෙයි. නිතියක් නිකම් බිහිවෙන්නෙ නැ නිතිය ස්තාපිත කරන පුද්ගලයෙකු සිටිනවා එ නම් අපගෙ විශ්වාසයට අනුව දෙවියන්වහන්සෙ ප්‍රදාන නීති රිනි පද්ධතිය දස පනත

බුදුදහම පැත්තෙන් කියනවා නම් දස කුසල් දැක්විය හැක මෙවායින් කිසිම විටකදිවත් කිසිවකුට යහපතක් මිස අයහපතක් සුදු නොවේ.

අපි කරන කියන සැම දෙයකටම අප වගකිව යුතුවෙනවා පොඩ්ඩක් සිතලා බලන්න අපි කිදෙනෙකුට නම් ගින්දර දිලා ඇතිද වචනයෙන් පමනක් චචනයෙන් තමයි ගොඩාක්ම පරිස්සම් විය යුත්තේ මේ දස අකුසලින් 4ක් ම වෙන්නෙ වචිකව වන නිසා බුදු දහම අනුව සිතුවත් අපිට මෙහෙම හිතන්න පුලුවන් අපි යමෙකුට යම් අයහපතක් චෙතනාත්මකව කල විට එය යලි අප වෙත ඇදි එමේ අවස්තාවක් අති විමට ඉඩ තියෙනවා තව විදිහකට කියනවා නම ඕබ යමෙකුට දෙයක් දුන්නොත් ඕබ එය ලැබිමට සුදුසුකමක් ඕබ තුල ගොඩ නගා ගන්නවා, එනම් හොද දෙයක් දුන්නොත් හොද දෙයක් ලැබිමට සුදුසුකම් කියන අතර අයහපතක් දෙයක් දුන්නොත් එ අයහපත ලැබිමට ඕබ සුදුකම්ක් අතිකරගන්නවා ඉතින් ටික කලක් යද්දි අපිට මෙක තෙරෙනවා ඇත්තටම නියම බුද්දිමතා එයින් වැලකී සිටිනවා

ඉතින් දෙවිකෙනෙකු හිටියත් නැතත් නිතිය තියෙන්නෙ අපි හැමොගෙම යහපතටම තම්යි, දෙවිකෙනෙකු සිටිනවා නම් හොදයි අඩු තරමේ තාමාගේ ඇඩියාව හරි අහයි, අඩු ගානේ දඩ මුදලක් ගෙවලා හිරෙට නොදා ඉදියි නේ, හැබැ එහෙම කෙනෙකු නැතිනම් සාදා සොත්තී තම්යි
:yes: ;)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Ar u doing job.?

මගෙ ප්‍රධානම ‍රැකියව මිනිසාව යහමගට ගැනිම /ගැලවිම ලගකරදිම ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් තිලින් :yes:
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මෙන්න මෙහෙමයි ආදරය කරන්නේ. දන්නෙ නැත්තං ඉගෙනගනිල්ලා. මේ දෙවියන්ගේ පනිවුඩේ ගෙනා ප්‍රොපට් ගෙ වැඩ!:yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මගෙ ප්‍රධානම ‍රැකියව මිනිසව යහමගට ගනිම /ගැලවිම ලගකරදිම ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් තිලින් :yes:
    ජේසුස්ගෙ ඉගැන්වීමෙන් කොහොමද මචන් ගැලවීම ලඟා කර දෙන්නෙ? අඩුම ගානේ ජේසුස් වත් "ගැලවුනේ" නැතුව කොහොමද අනුන්ව ගලවන්නෙ?

    ජේසුස්ගේ ඉගැන්වීම තුල යහපත් කරුණු බොහොමයක් තිබුණත් ජේසුස් යනු තවමත් සසර සැරිසරන එක්තරා සත්වයෙකි...නියම ගැලවීම ලඟා කරගත හැකි වන්නේ සියලු කෙලෙස් නසා භව ගමන කෙලවර කර නිර්වාණය සාක්ෂාත් කරගැනීමෙන්ම පමණයි...

    බුදු දහම යනු සදාතනික සත්‍යයයි..එය කිසිදා වෙනස් නොවෙයි..

    සියලු සත්වයෝ සර්ව බලධාරියා නමැති නිර්මිත මිත්‍යාවෙන් තොරව ධර්මාවබෝධයෙන් නිවන් සම්පත් ලබත්වා!
    :yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Kumak ho aagamakata apahasa karannan yanne apayata.:sorry:
    ඔඩෙල් කියන්නේ පට්ට හම්බයෙක්...කවුද බන් මේ වැදි බන කිව්වේ? උඹලගෙ අල්ලද?

    අල්ලයි මොහොමඩුයි දෙන්න ලෝකෙට දුන්නේ ආගමක් නෙමේ...මිනිස්සු තිරිසන්නු කරන මිත්‍යාදෘශ්ටියක්..
    බුද්ධාගමේ හැටියට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව..

    ""නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං යථයිදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි...මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවේ වජ්ජානීති.""

    "මහණෙනි...මේ මිත්‍යාදෘෂ්ටිය බඳු වූ මහා සාවද්‍ය වු අන් එකම ධර්මයෙකුදු මාගේ සර්වඥතා ඥානයෙන් නොදකිමි.
    මහණෙනි...මිත්‍යාදෘෂ්ටිය වරදවල් අතරෙන් සියල්ලටම මහත් වරද වේය.."

    නියත මිත්‍යාදෘෂ්ටිය(පින් පව් නැත,පරලොවක් නැත,පින් පව් වල විපක නැත ) ගත්තවුන් මරණය දක්වා එය නොහැර සිටියහොත් ඒකාන්තයෙන්ම අපායට යන බව බුදුන් වහන්සේ විසින් වදාලහ..

    ආනන්තරීය පාප කර්ම( මව/පියා මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම වැනි පාප කර්ම ) කළවුන් කල්පය අවසානයේ නරකාදියෙන්/ අපායෙන් මිදෙන බවත් නියත මිත්‍යා දෘශ්ටිකයන් තමන් සිටින ලෝක ධාතුව විනාශ වන කල්හි එම අපායෙන් චුතව වෙනත් ලෝක ධාතුවක අපායකට පැමිණ දුක් විඳින බවත් වදාළහ..

    සත්‍යය මෙසේ බැවින් අබෞද්ධයන් විශේෂයෙන්ම සිය නුවණ මෙහෙයවා ලැබුවාවූ අති දුර්ලබ වූ මිනිස් ආත්මයෙන් හා බුද්ධ ශාසනයෙන් ගත යුතු ප්‍රයෝජනය ලබත්වා...

    සසර වසන තුරාවට කිසිදු මිත්‍යා දෘෂ්ටික කුලයකට නොපැමිණෙත්වා...
    සියලු සත්වයෝ ධර්මාවබෝධයෙන් නිවන් සම්පත් ලබත්වා...
     
    njsa

    Member
    Apr 19, 2009
    346
    8
    0
    ඔඹ පිළිගන්නෙ නැති දෙයක් පිළිඹදව ප්‍රශ්ණ කරනවිට හෝ කරුණු ඉදිරිපත් කරනවිට එය ඉදරිපත් කරන විදිය අනූව  ඔඹ තව කෙනෙකූව අපහස කරනවඳ  දැනුවත් කරනවද  කියළා තීරණය වෙන්නෙ.ගොඩක් අය මෙතන අපහස කිරිමෙන් තමංගෙ මතය හරි කියළා පෙන්නන්න උත්සහ කරනවා .
    no matter Muslim, Christian, Buddhist, Hindus or atheist... all have to pay for what they do
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජේසුස්ගෙ ඉගැන්වීමෙන් කොහොමද මචන් ගැලවීම ලඟා කර දෙන්නෙ? අඩුම ගානේ ජේසුස් වත් "ගැලවුනේ" නැතුව කොහොමද අනුන්ව ගලවන්නෙ?

    යකෝ ඕබ නම් හරියට අර එතුමන්ගෙ වම පැත්තෙ හිටිය හොරා වගෙ ගැලවිම ලැබෙන විදිය මට කිසිවක්ම නොදත් උබට වචනයෙන් දෙකෙන් කියලා දෙන්න අමාරුයි. මොකද ඕයගෙ මොලෙ වෙන විදිහකට වයර් වෙලා ඉවරයි නේ

    ජේසුස්ගේ ඉගැන්වීම තුල යහපත් කරුණු බොහොමයක් තිබුණත් ජේසුස් යනු තවමත් සසර සැරිසරන එක්තරා සත්වයෙකි. be carefull my friend තා සතක් කියන්නෙ සැබැ වු එකම දෙවියන්වහන්සෙට නිදැන කියපු නිසා කැමති නම් සාමාව ගනන් ඕයාට සමාව ලැබෙයි සාතන්ට ඕනෙ වුනෙත් එතුමාව සාමන්ය මිනිසෙකු කරන්න එදා ඉදලාම හැබැයි සාතන් සතෙක් කිව්වෙ නැ එතුමට එ අතින් සාතන් හොදයි ඕබ තුමාට වඩා
    ..නියම ගැලවීම ලඟා කරගත හැකි වන්නේ සියලු කෙලෙස් නසා භව ගමන කෙලවර කර නිර්වාණය සාක්ෂාත් කරගැනීමෙන්ම පමණයි...

    කොල්ල්ලෙ බයිබලයේ ඉගැන්විම් අනුව උබ තුමා කොච්චර හොද වැඩ කරත් ඕබට ගැලවිම ලගාකරගන්න බැ දෙවියන්වහන්සෙගෙ උපකරය නැතුව ..... දැයි ඕයාම පොඩ්ඩාක් හිතන්න ඕය මහ බයිලා දිගහැරියට කොච්චර පාවුකාර ජිවිතයක් ද? ඕයා ගෙන යන්නෙ කියලා .... සමහර විට ඕයා ගැහැනු පෙරෙතෙයෙක් වින්න පුලුවන් එහෙම නැතිනම් නිල් චිත්‍රපට බලන නමුත් බන අහන සාරාගී කොලුගැටයෙක් වෙන්න පුලුවන් නමුත් අපෙ දහම අනුව ඕබ නැවත අදාත්මකව උපත ලබනවා දෙවියන්වහන්සෙ තුල එහෙම වුනා කියලා දැන ගන්න ලක්ශයත් බයිබලයෙ සදහන් වෙනවා

    එහෙම වු කල ඔබ සෑබැ ජිවිත වෙනසක් අද්දකිනවා අත්මයාණන් පැමිණි කල ඕබව සතය වෙත ගෙන යනවා
    :yes:

    “I have much more to say to you, more than you can now bear. 13 But when he, the Spirit of truth, comes, he will guide you into all truth. He will not speak on his own; he will speak only what he hears, and he will tell you what is yet to come. 14 He will bring glory to me by taking from what is mine and making it known to you. 15 All that belongs to the Father is mine. That is why I said the Spirit will take from what is mine and make it known to you. "

    - Our Lord Jesus Christ

    බුදු දහම යනු සදාතනික සත්‍යයයි..එය කිසිදා වෙනස් නොවෙයි..

    සියලු සත්වයෝ සර්ව බලධාරියා නමැති නිර්මිත මිත්‍යාවෙන් තොරව ධර්මාවබෝධයෙන් නිවන් සම්පත් ලබත්වා!
    :yes:

    හැමොම කියන්නෙ එකම තමයි නමුත් ඇත්ත දැනගන නම් එ දවස එනකල් ඉන්න වෙනවා

    Jesus answered, "I am the way and the truth and the life. No one comes to the Father except through me."

    :love: May you attain Slavation trough Jesus Christ !!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මිත්‍යාදෘෂ්ටිය
    කොල්ලො මෙ වචන අපිට නම් කියන්න එන්න එප මම ඔප්පු කරලා පෙන්වන්න ඕබත් එහෙනම් මෙ ගනයටම වැටෙන බව

    Every Religion (including buddhism ) is based on faith in some way or another

    OK :yes:
     
    Last edited: