Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apallo mission 1969
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එච්චර බොරුවක් ඩොලර් බිලියන ගානක් වියදං කල්ල කරන එක ප්‍රයෝගිකද බං කෝ එතකොට වියදං කරපු සල්ලි ? නාසා එකෙං ඕකට කී දාහක කාර්ය මණ්ඩලයක් සහභාගී වුනාද ඒ දහස් ගානම ඔහොම රවට්ටන්න ? එතකොට මෙහෙං ගිය යානෙට මොකද වුනේ ? ඒක හඳට නොයා කොහෙද ගියෙ ? apollo 11න් හඳේ දාල ආපුව ? ඔය වගේ බොරුවක් කලොත් අනාගතේ කවද හරි උන් බැස්ස කියන තැන ෆොටෝ අරං වෙන රටක් ප්‍රසිද්ද කලොත් ඇමරිකාවෙ ගෞරවේට මොකද වෙන්නෙ ?

Nasa එකෙං apollo ව්‍යාපෘතිවල ගඟනගාමියො හඳේ දර්පන සෙට් කරපු coordinates ප්‍රසිද්ද කරල තියෙනව මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක්ට ඒ coordinates වලට laser එකක් ගහල බලන්න පුලුවන් එතකොට ඒව හයි කරන්න මිනිස්සු නැතුව ලෝකෙටම හොරෙං ඇමරිකාව යානා යවල ?

අනික ඇමරිකාව හඳට බානව රුසියාවත් නිරීක්ශණය කලා එතකොට ඇමරිකාව එච්චර ලොකු බොරුවක් කරනකං රුසියාව නිකං ඉඳල ? නැත්තං මුලු ලෝකෙම ඇස් වහල බොරුවට රොකට් එකක් හඳට යවල ආපහු ගෙන්නගෙන නීල් ආම්ස්ට්රෝංලව හංගං ඉඳල ටක් ගාල ඒක ඇතුලට දාල එලියට අරං ?

ඕව ඔක්කොම conspiracy theorists ලගෙ කතා බං උන් ඔයිට වඩා දේවල් කියනව ඇමරිකාව කරපු

[QUOTE="WhiteWalker, post: 21122255, member: 548558"] [SIZE="4"]එච්චර බොරුවක් ඩොලර් බිලියන ගානක් වියදං කල්ල කරන එක ප්‍රයෝගිකද බං කෝ එතකොට වියදං කරපු සල්ලි ? නාසා එකෙං ඕකට කී දාහක කාර්ය මණ්ඩලයක් සහභාගී වුනාද ඒ දහස් ගානම ඔහොම රවට්ටන්න ? එතකොට මෙහෙං ගිය යානෙට මොකද වුනේ ? ඒක හඳට නොයා කොහෙද ගියෙ ? apollo 11න් හඳේ දාල ආපුව ? ඔය වගේ බොරුවක් කලොත් අනාගතේ කවද හරි උන් බැස්ස කියන තැන ෆොටෝ අරං වෙන රටක් ප්‍රසිද්ද කලොත් ඇමරිකාවෙ ගෞරවේට මොකද වෙන්නෙ ? :dull: :dull: Nasa එකෙං apollo ව්‍යාපෘතිවල ගඟනගාමියො හඳේ දර්පන සෙට් කරපු coordinates ප්‍රසිද්ද කරල තියෙනව මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක්ට ඒ coordinates වලට laser එකක් ගහල බලන්න පුලුවන් එතකොට ඒව හයි කරන්න මිනිස්සු නැතුව ලෝකෙටම හොරෙං ඇමරිකාව යානා යවල ? :dull: :dull: අනික ඇමරිකාව හඳට බානව රුසියාවත් නිරීක්ශණය කලා එතකොට ඇමරිකාව එච්චර ලොකු බොරුවක් කරනකං රුසියාව නිකං ඉඳල ? නැත්තං මුලු ලෝකෙම ඇස් වහල බොරුවට රොකට් එකක් හඳට යවල ආපහු ගෙන්නගෙන නීල් ආම්ස්ට්රෝංලව හංගං ඉඳල ටක් ගාල ඒක ඇතුලට දාල එලියට අරං ? :dull: :dull: ඕව ඔක්කොම conspiracy theorists ලගෙ කතා බං උන් ඔයිට වඩා දේවල් කියනව ඇමරිකාව කරපු :lol: :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom