poddak hitapan oya boots walin ewage ekaka yatakida??
ekata ewele mokak hari set krnnnati..
oka wiswasa karanne nathi unta tama hade gahala awa kiyanne reflectors
ubalata sure nattan lazr beam ekak gahala balanna puluwan attada boruda kiyala
monawada bung me dodawanne Explain please




මෙහෙමය් මචන්.. හදට ගියපු එක ඔප්පු කරන්න ඔකේ රිෆ්ලෙක්ටර් හය් කරලා තියෙනවා අපිට ඕන වෙලාවක ලේසර් එකක් හදට ගහලා එකේ ර්ෆ්ලෙක්ෂන් එක ගන්න පුළුවන් වෙන්න..
අනික මචන් ඕනෑම බුරුවෙක්ට තේරෙනවනේ ඔය බුට් එක දැක්කම..හද මත තියා ඔකේ ලිස්සන්නේ නැතුව ටය්ල් එකක් උදාවත් යන්න බැහැනේ..
ඕකට බහින්න කලින් මොනවා හරි හොදට ගර්ශනය වෙන්න හදපු ගහන්න තියෙන්නැති සපත්තුවේ යට පැත්තට![]()
but thanks for the tryඕකට බහින්න කලින් මොනවා හරි හොදට ගර්ශනය වෙන්න හදපු ගහන්න ×තියෙන්නැති× සපත්තුවේ යට පැත්තට![]()

yanna athi ban okun 1945 waladi atomic bombsuth haduwe japan unta puken yanna.

ගියෙ නැත්තං හඳට යන්න වියදං කරපු බිලියන ගනං ඩොලර් වලට මොකෑ වුනේ ?![]()
Mekai ban Russian ewun yanna onna menna
Hitiye a nisa mun drama ekak kalada
Danne na ne ekai hethuwa.

එහෙම කලා නං රුසියාව ඕක එවෙලෙම එලි කල්ල ඇමරිකාවෙ සලු පිලි ගලෝල![]()




එච්චර බොරුවක් ඩොලර් බිලියන ගානක් වියදං කල්ල කරන එක ප්‍රයෝගිකද බං කෝ එතකොට වියදං කරපු සල්ලි ? නාසා එකෙං ඕකට කී දාහක කාර්ය මණ්ඩලයක් සහභාගී වුනාද ඒ දහස් ගානම ඔහොම රවට්ටන්න ? එතකොට මෙහෙං ගිය යානෙට මොකද වුනේ ? ඒක හඳට නොයා කොහෙද ගියෙ ? apollo 11න් හඳේ දාල ආපුව ? ඔය වගේ බොරුවක් කලොත් අනාගතේ කවද හරි උන් බැස්ස කියන තැන ෆොටෝ අරං වෙන රටක් ප්‍රසිද්ද කලොත් ඇමරිකාවෙ ගෞරවේට මොකද වෙන්නෙ ?![]()
Nasa එකෙං apollo ව්‍යාපෘතිවල ගඟනගාමියො හඳේ දර්පන සෙට් කරපු coordinates ප්‍රසිද්ද කරල තියෙනව මෙහෙ ඉන්න ඕනෙ කෙනෙක්ට ඒ coordinates වලට laser එකක් ගහල බලන්න පුලුවන් එතකොට ඒව හයි කරන්න මිනිස්සු නැතුව ලෝකෙටම හොරෙං ඇමරිකාව යානා යවල ?![]()
අනික ඇමරිකාව හඳට බානව රුසියාවත් නිරීක්ශණය කලා එතකොට ඇමරිකාව එච්චර ලොකු බොරුවක් කරනකං රුසියාව නිකං ඉඳල ? නැත්තං මුලු ලෝකෙම ඇස් වහල බොරුවට රොකට් එකක් හඳට යවල ආපහු ගෙන්නගෙන නීල් ආම්ස්ට්‍රෝංලව හංගං ඉඳල ටක් ගාල ඒක ඇතුලට දාල එලියට අරං ?![]()
ඕව ඔක්කොම conspiracy theorists ලගෙ කතා බං උන් ඔයිට වඩා දේවල් කියනව ඇමරිකාව කරපු![]()
![]()