Apartment එකක් ගන්න.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාටහරි අපාර්ට්මන්ට් එකක් / විලා එකක් ගන්න ඕනෙනම් මට PM එකක් දාන්න.
    • 18M වල ඉදන් ඉහලට දැනට තියෙනවා !
    • විශේශ පැත්තකින් හොයනවනම් / විශේශ බජට් එකක් තියනවනම් / වෙනත් විශේශ දෙයක් තියනවනම් ඒකත් කියන්න.

    ඒ වෙනුවෙන් ගැලපෙන අවස්ථාවක් අවොත් දැනුවත් කරන්නම් !

    18m dila aran kiyakiata rent karanna puluwanda ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    18m dila aran kiyakiata rent karanna puluwanda ?
    ඔයා ඉන්වෙස්ට්මන්ට් එකකට ගන්නවනම් හොඳම දේ , අරගෙන අවුරුද්දකින් වගෙ සෙල් කරන එක! දැනට තියන ප්‍රොජෙක්ට එකක අවුරුද්දක් ඇතුලත අඩුම අපාට්මන්ට් එක 5M වලිනුත් වැඩිම අපාට්මන්ට් එක 9M වලිනුත් වැඩි වෙලා තියෙනවා.

    Land nedda
    ඔව් තියනව මචන් කොහෙන්ද ඔයා බලන්නෙ !
    ------ Post added on Feb 17, 2022 at 4:12 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    18M thiyagena mona mgulatada me redde thwath inneh. wena hoda ratakata migrate wenwa e salli walin
    අපි එහෙම හිතුවට තාම මාස් මීඩියා මාකට් කරලත් නැතුව existing කස්ටමස්ලගෙන්ම අලුත්ම ප්‍රොජෙක්ට් එකක කෑලි 30ක් සෙල් වෙලා ඉවරයි
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,860
    113
    126
    Hogwarts
    ඔයා ඉන්වෙස්ට්මන්ට් එකකට ගන්නවනම් හොඳම දේ , අරගෙන අවුරුද්දකින් වගෙ සෙල් කරන එක! දැනට තියන ප්‍රොජෙක්ට එකක අවුරුද්දක් ඇතුලත අඩුම අපාට්මන්ට් එක 5M වලිනුත් වැඩිම අපාට්මන්ට් එක 9M වලිනුත් වැඩි වෙලා තියෙනවා.

    ඔව් තියනව මචන් කොහෙන්ද ඔයා බලන්නෙ !
    ------ Post added on Feb 17, 2022 at 4:12 PM
    3Mn walata adu land monada tinne colombo laga
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    උබව බෑන් වෙයි තව ටික්කින් 😂 බලාගෙන
    ඇයි ඒ මචන් ?

    3Mn walata adu land monada tinne colombo laga
    මුලු ලෑන්ඩ් එකම 3M වලට අඩුවෙන් දැනට නෑ , තිබුනොත් PM එකක් දාන්නම්!
    ------ Post added on Feb 17, 2022 at 4:21 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Luxury apartment නැතුව 5-7M වගේ පොඩි single room + kitchen + living room + attached bathroom වගේ තියන couple එකකට වගේ ගැලපෙන පොඩි apartment ගන්න නැද්ද බං colombo අවට?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,116
    113
    Luxury apartment නැතුව 5-7M වගේ පොඩි single room + kitchen + living room + attached bathroom වගේ තියන couple එකකට වගේ ගැලපෙන පොඩි apartment ගන්න නැද්ද බං colombo අවට?
    Colombo avata aduma 11M + vage thama start wenne ! Aduvata avoth mama PM ekak dannam !
     
    • Love
    Reactions: Mr UNKNOWN

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාටහරි අපාර්ට්මන්ට් එකක් / විලා එකක් ගන්න ඕනෙනම් මට PM එකක් දාන්න.
    • 18M වල ඉදන් ඉහලට දැනට තියෙනවා !
    • විශේශ පැත්තකින් හොයනවනම් / විශේශ බජට් එකක් තියනවනම් / වෙනත් විශේශ දෙයක් තියනවනම් ඒකත් කියන්න.

    ඒ වෙනුවෙන් ගැලපෙන අවස්ථාවක් අවොත් දැනුවත් කරන්නම් !

    කොහේද තියන්නෙ 1.8 වලට?