Ape Amma Youtube Channel Income

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,862
    152,602
    113
    චානුස් සෑර් :love2:

    67374711_2546083215443533_2750803725613268992_n.jpg
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අපේ ගෑනිත් ඔය යුටියුබ් එකේ තියෙන වීඩියෝ බලාගෙන කෑම හදනවා. එක එක නම් කියලා මට ගෙනත් දුන්නට මට නම් ඔක්කොම තලප වගේ. සමහර වෙලාවට හදන්න බැරුව විසි කරනවා. පිටි සීනි කිරි අපරාදේ. මම බැලුවේ මේ රස්සාව අත ඇරලා සමුපකාරේ වත් වැඩට යන්න.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,707
    113
    මූට කට්ටිය බැණ්නට මූ දන්න දෙයක් කියල දෙනවා..සමහර උන් දන්න දෙයක් අැහුවත් කියන්නෙ නෑනේ ඉරිසියාවට
     
    • Love
    Reactions: CorD SaC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    මූට කට්ටිය බැණ්නට මූ දන්න දෙයක් කියල දෙනවා..සමහර උන් දන්න දෙයක් අැහුවත් කියන්නෙ නෑනේ ඉරිසියාවට
    Muge “fake it till you make it” kaaleth ekka tama sinhalu tarahen inne.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,625
    9,262
    113
    Godak Australia, Canada, USA walin views enawa

    Kello oken balagena uyanawaa. content ekath ever green nisa enawa earning

    Awurhdu kaleta ehamath hondata earning athi kawili hadana vidoes walin
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,715
    13,270
    113
    1000 nemeine..1 million views

    still too high for SL… usually it’s around $300
    mu kiyanne viewss 1000kata $1k hambenawalu..

    අනේ පල.තෝ අපේ චනුස් ට වැඩිය දේවල් දන්නවද ? :angry:

    චනුස් අපේ අයි ටී කිං :love:
    ewnata chanux aiyta sinhalunge views vitarane enne :rofl:

    oya mona karath ape amma channel ekata $3000k wath nathuwa athi man kiyanne.