ape amma's bana

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කුහකයෝ මඩ ගැහුවට ඉතාමත් වටිනා ඔවදන් දෙන මෙවැනි ණැනවත් කාන්තාවන් රටටම වාසනාවක්..🙏
    a unata thopila hithan inne diana gamage wage genu ratata wasanawak kiyala neda ponnayo
     
    • Haha
    Reactions: Error365! and Alexb

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,614
    4,311
    113
    දැන් මේ කට්ටිය අපේ අම්මට හිනා උනාට තව අවුරුදු 10ක් වගේ යද්දි social මිඩියා වල views reach වලට මිni මරාගන්න වලි පටන් ගනී කියලා හිතෙනවා.
    මොකද දැනටමත් තමන්ගේ තරුණ කාලේ හරි හමන් ජීවන උපායක් කරගන්නේ නැතුව ඇග පේන්න ඇදුමක් ඇදගෙන free hotel stay එකකට meal එකකට ගිහින් promotion කරන එක ජීවනෝපාය කරගත්ත influencer ලා සෑහෙන සෙට් එකක් ඔය කාලේ වෙද්දී වැලේ වැල් නැති ගානට එනවා.

    ඒ කාලෙට යන වලි මීට වඩා සෑහෙන රසවත් වෙයි කියලා මම නම් හිතන්නේ...
    අපේ අම්මට නම් අඩුම ගානේ ආණ්ඩුවේ pension එක හරි තිබ්බ නේද කියලා හිතෙයි ඒ කාලෙට
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,780
    8,076

    Yup! Won't be long.
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    කම්මැලි බන් කව්රු හරි ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලල අපිට හිනාවෙන්න තියන ටික clip හදල අප්ලෝඩ් කරන්න​

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle

    කම්මැලි බන් කව්රු හරි ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලල අපිට හිනාවෙන්න තියන ටික clip හදල අප්ලෝඩ් කරන්න​

    This
    Correct
    Guys, please take necessary actions
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    දැන් උයන්නේ නැද්ද. චන්දෙත් ඉල්ලයි එහෙනම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,849
    163,767
    113
    එකමත් එක රටක
    දැන් මේ කට්ටිය අපේ අම්මට හිනා උනාට තව අවුරුදු 10ක් වගේ යද්දි social මිඩියා වල views reach වලට මිni මරාගන්න වලි පටන් ගනී කියලා හිතෙනවා.
    social media වල views වටිනාකමක් නැති වෙන්ව.