Ape Aruma Puduma Policiya

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි සැකපිට ස්වාධින රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ ලබන 12 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අධිකරණ නියොගය ක්‍රියාත්මක කැර ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ඇසුවාය. ඔහු නිවසේ නොසිටින බව පොලිසිය කීවෙය. :D:yes::lol: රුපියල් ලක්ෂ 15 වෙනුවට ඔහු විසින් දෙන ලද චෙක්පත අගරුවී යැයි මේ වංචාව ලක් වූ බව කියන අඬිඅම්බලමේ අශෝක පෙරේරා හා කැලණියේ සුනිල් තිලක් අධිකරණයට පැවැසූහ.http://www.lankadeepa.lk/index.php/articles/41831

    1-pic.jpg


    Aparade ape policiya petrol wiyadan karagena gedara hoyanna giye, mu innema policiye loku lokko ekka:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Sudarman-%2BGossip9.jpg


     
    Last edited: