!!!Ape Balu kukkata name ekak one!!! ( A female lion shepherd)

Hodama name eka kiyanna!!

  • Bela

    Votes: 20 24.4%
  • Bernny

    Votes: 16 19.5%
  • Lisa

    Votes: 18 22.0%
  • Luca

    Votes: 6 7.3%
  • Maxxy

    Votes: 6 7.3%
  • Reny

    Votes: 16 19.5%

  • Total voters
    82

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mehemai machanla....
    ada thama uge beheth vidinna yana palaweni dawasa....:rofl::cool::love:

    uta pothak ehemath create karanawane....eke namata daganna thamai hadissiye name ekak one kiywe...:P:P:)

    kohoma hari anthimeta..okkoma uta burny kiyala damma....uth dan kathakarama lagata enawa...:yes::yes::love::love::lol:

    eka nisa uta enama damma....;);)

    mekata avilla balala,comment karala,vote karala, sahaya dunna hamotama sthuti....:lol::lol::yes::yes::love::love:

    hamotama godak pin!!!!:lol:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අපෝ ඇති යන්තම් ඕකට නමක් දාගත්තද උබ?? ලොකු දෙයක්!!:lol::lol::lol: මම හිතුවේ thread 1 ක bump වෙනකොට තාම හොයනවා කියල!:growl:
    නිකමට වගේ නන්දා :oo::oo: කියල කතා කරලා බලපන් ඕකා නකුට වනාගෙන එනවද කියල??
    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපෝ ඇති යන්තම් ඕකට නමක් දාගත්තද උබ?? ලොකු දෙයක්!!:lol::lol::lol: මම හිතුවේ thread 1 ක bump වෙනකොට තාම හොයනවා කියල!:growl:
    නිකමට වගේ නන්දා :oo::oo: කියල කතා කරලා බලපන් ඕකා නකුට වනාගෙන එනවද කියල??
    :lol::lol::lol::rofl::rofl::rofl:

    nama damma bn....:P:P
    nanda kiuwana enne na...nandamalani kiuwama enawa..:P:P:P..eka kiyana eka hari nathi nsa....burnny kiyala damma...hikzzzz:lol::lol::lol:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    aulak ne ban. salli hadissiyak awoth ehema ukas karanna puluwan da unwa raththaran badu wage?


    උකස් කරන්න නම් ටිකක් amarui මචන්! කොරියන් කාරයෙක් අල්ලලා 1ක පාර වික්කොත් නම් සැහෙන්න ගානක් හොයා ගන්න පුළුවන් වෙයි!
    :lol::lol::lol::D:D:rofl::rofl:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Hah wade sarthaka wela wage,, elakiri....
    Bernny hodai awlak naha... dan umbe kukkwa ussanne naha...
    mama kiyapu name eka dammane.... :P
    habai putho warika kramayata gewanna patiyek nam one mai......
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy


    උකස් කරන්න නම් ටිකක් amarui මචන්! කොරියන් කාරයෙක් අල්ලලා 1ක පාර වික්කොත් නම් සැහෙන්න ගානක් හොයා ගන්න පුළුවන් වෙයි!
    :lol::lol::lol::D:D:rofl::rofl:

    aniwa masata thama!!!shit!!!!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලීසා කියන එක දාපන්.
    අපේ ගෙදර මුලින්ම ඇති කරපු බලු කෙල්ලත් ජර්මන් ශෙපඩ් එකීයක්.
    මම තමා නම දැම්මේ ඌට ලීසා කියලා.බලු ඩොකා කිව්වා ජර්මන් ශෙපඩ් එකෙක්ට මැක්සා නම කියලා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ලීසා කියන එක දාපන්.
    අපේ ගෙදර මුලින්ම ඇති කරපු බලු කෙල්ලත් ජර්මන් ශෙපඩ් එකීයක්.
    මම තමා නම දැම්මේ ඌට ලීසා කියලා.බලු ඩොකා කිව්වා ජර්මන් ශෙපඩ් එකෙක්ට මැක්සා නම කියලා.

    ade sorry bn.....ara name eka dala iwarai ne...:(:(:(
    meyage patiyekta damu.....:lol::lol: