Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ape kastiyage weda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් හමුදා යානයකට පට්ටල් බාස් කෙනෙකුගෙන් අමතර කොටසක්

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සි - 130 වර්ගයේ දැවැන්ත හර්කියුලිස් යානාවට එහි නිෂ්පාදන සමාගමෙන් අමතර කොටසක් නොගෙන්වා මාලඹේ යකඩ පට්ටල් බාස් කෙනෙකු ලවා අමතර කොටසක් සාදා ගුවන්ගත කිරීමේ ක්‍රියාවත් අනාවරණය වී ඇත. ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ ඇතැම් නිලධාරීන් ගුවන් හමුදා සෙබළුන්ගේ ජීවිත අනතුරකට ලක්කරලා. මේ අමතර කොටසට තත්ව පාලන සහතිකයක් නැහැ" යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග ඊයේ (9වැනිදා) අනාවරණය කළේය.

මේ හර්කියුලිස් යානාවන්ට අමතර කොටස් සපයන ලෝන්නිට් සමාගමට පවා මේ සිද්ධිය මෙතෙක් වාර්තා වී නැත.

ගුවන්යානා නිෂ්පාදනය නීතිරීති අනුව එකී යානා නිපදවන ආයතනයෙන් මිස හොර අමතර කොටස් යොදවා ගුවන්යානා ගුවන්ගත කිරීම නීතිවිරෝධී වේ.

මේ අන්දමට හර්කියුලිස් යානාවට යකඩ පට්ටල් බාස් කෙනෙක් ලවා ව්‍යාජ අමතර කොටසක් නිෂ්පාදනය කර ඇත්තේ බලඝන නායකයකු හා කෝප්රල්වරයකු යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග දක්වයි.

දැන් මේ සිද්ධිය ඉහළපෙළේ ආරක්ෂක බලධාරීන්ගෙන් වසන් කිරීමට උත්සාහ ගන්නා බව අනාවරණය වී ඇත.

[QUOTE="michaellearnstorock, post: 5509257, member: 182825"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]ගුවන් හමුදා යානයකට පට්ටල් බාස් කෙනෙකුගෙන් අමතර කොටසක්[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] කීර්ති වර්ණකුලසූරිය[/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සි - 130 වර්ගයේ දැවැන්ත හර්කියුලිස් යානාවට එහි නිෂ්පාදන සමාගමෙන් අමතර කොටසක් නොගෙන්වා මාලඹේ යකඩ පට්ටල් බාස් කෙනෙකු ලවා අමතර කොටසක් සාදා ගුවන්ගත කිරීමේ ක්‍රියාවත් අනාවරණය වී ඇත. ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ ඇතැම් නිලධාරීන් ගුවන් හමුදා සෙබළුන්ගේ ජීවිත අනතුරකට ලක්කරලා. මේ අමතර කොටසට තත්ව පාලන සහතිකයක් නැහැ" යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග ඊයේ (9වැනිදා) අනාවරණය කළේය. මේ හර්කියුලිස් යානාවන්ට අමතර කොටස් සපයන ලෝන්නිට් සමාගමට පවා මේ සිද්ධිය මෙතෙක් වාර්තා වී නැත. ගුවන්යානා නිෂ්පාදනය නීතිරීති අනුව එකී යානා නිපදවන ආයතනයෙන් මිස හොර අමතර කොටස් යොදවා ගුවන්යානා ගුවන්ගත කිරීම නීතිවිරෝධී වේ. මේ අන්දමට හර්කියුලිස් යානාවට යකඩ පට්ටල් බාස් කෙනෙක් ලවා ව්‍යාජ අමතර කොටසක් නිෂ්පාදනය කර ඇත්තේ බලඝන නායකයකු හා කෝප්රල්වරයකු යෑයි ගුවන්හමුදා ආරංචි මාර්ග දක්වයි. දැන් මේ සිද්ධිය ඉහළපෙළේ ආරක්ෂක බලධාරීන්ගෙන් වසන් කිරීමට උත්සාහ ගන්නා බව අනාවරණය වී ඇත.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom