Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ape rate guruwaru ai mehema hasirenne ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක.

නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය.

නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.

http://www.elakiri.com/forum/showpost.php?p=20201419&postcount=1

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20201815, member: 407613"] [SIZE="4"][COLOR="Blue"]මේ ඊනියා උප සඟිස්කුරුත තර්කය අනුව මහ රෑ දෙගොඩහරියේ ගෙදර පිටිපස්සෙ ආනමාලු කැන කපා කරේ තියාගෙන යන හොරකු අතටම අල්ලාගත්තද " අඩෝ අත ඇරපංඩෝ මේක අපේ උපසඟිස්කුරුතියේ අංගයක්. උඹ කවුද ඩෝ ඒ ගැන කතා කරන්ට? අනික උඹ කවදාවත් හොරෙං කෙහෙල් කැනක් කපල තියනවද? නෑ නේ..එහෙනං අපේ උප සඟිස්කුරුතියට ඇඟිලි නොගහ පාඩුවේ ඉඳපං " කියා ඌ ගමටම ඇහෙන්ට කෑගැවුවොත් ඒකත් ඇත්ත තමයි කියා කෙහෙල් කැනත් කරගසාගෙන යන්නට ඌට ඉඩදී පැත්තකට වීමට බොහෝවිට සිදුවිය හැක. නවක වදය උඩ දමන්නන්ගේ තවත් ජනප්‍රිය විධි ක්‍රමයක් නම් "ඉතිං මොකද ඕකට විසඳුම? මොනවද ඔයගොල්ල යෝජනා කරන ප්‍රතිකර්ම?" යනුවෙන් ප්‍රශ්න කිරීමය. මෙතන විසඳුමක් සොයා අමුතුවෙන් තර්ක කිරීමට දෙයක් නැත. නවක වදය දීම යනු ලංකාවේ බල පැවැත්වෙන නීතිය අනුව වරදකි. එසේනම් නීතිය කඩකල විට අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටිය මෙහිදීද ක්‍රියාත්මක විය යුතුය. පළමුව නවක වධකයින්ට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කොට ඔවුන්ට උපරිම දඬුවම් ලබා දියයුතුය. එලෙසම ඔවුන් පෙලෙනා මානසික ව්‍යාධීන් හඳුනාගෙන ඊට ප්‍රතිකාර කල යුතුය. නවක වදය උඩ දමන්නන් පෙලෙන ව්‍යාධිය හඳුන්වනුයේ ස්ටොක්හෝම් සහලක්ෂණය (Stockholm syndrome) ලෙසය. ඔවුන්ටද වහාම ප්‍රතිකාර ලබා දිය යුතුය.[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showpost.php?p=20201419&postcount=1"] http://www.elakiri.com/forum/showpost.php?p=20201419&postcount=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom