ape sinhala apanthiyata mokada wla thiyenne

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
funybux said:
hey frens meka mage 1st Thread .

dann kenek innawanm kiyanna kohomada pic ekak ape post ake pahalin danna kiyala

User CP -> Edit Signature.

User CP on top left hand side. Edit Signature is on left hand side frame.
 

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සන්නස්ගල ගේ අලුත් දැක්ම



සිංහල චක්*රවර්ති සන්නස්ගල මහත්තයාට හාට් ඇටෑක් එකක් හැදිලා. ඩර්ඩන්ස් එකේදි බයිපාස් එකකුත් කලාලු. ඒක නෙමෙයි වැදගත්ම කාරණාව. ඔපරේසන් එකෙන් පස්සෙ එතුමාගේ චින්තනය වෙනස් වෙලා. මං ඊයෙ සැලුන් එකට ගියපු වෙලාවෙ එතන තිබුන පත්තරෙන් දැක්කෙ.
එතුමා "ලිබරල් යූ ඇන් පී" කාරයෙක්ලු. ඒත් එතුමා රෝහලේ ඉන්දැද්දි එක යූ ඇන් පී කාරයෙකුටවත් කෝල් එකක් දීල සැපදුක හොයන්න කැහිල්ලක් නොතිබුන වෙලාවෙ ජනාධිපතිතුමා එකපාරක් නෙමෙයි දෙපාරක්ම කෝල් කරල දුකසැප ඇහුවා කියල වර්ණනා කරල තිබුනා. යූ ඇන් පී එකට මුන්නැහේගෙන් වැඩක් තියේ නම් අර පලාත්සභා චන්දෙ වෙලාවෙ මෙයාට ජෝක් එකක් වෙන්න අරීවියැ? මෙතුමා ලඟදීම "ලිබරල් *ශ්*රි ලංකා" කාරයෙක් වෙයි වගේ. අයිමත් කිච නොවුනොත් ඇති.
මෙතුමාට යුද්ධය වහකදුරු වගේ උනත් ඉස්පිරිතාලේ ඉන්දැද්දී මෙයාව බලන්න ගොඩක් හමුදා නිලධාරීන් ආවලු. ඒ විතරක් නම් මදෑ. . විශ්වවිද්*යාලේ යන කාලෙ ඉඳන් පොලීසිය තියා කාකි පාටවත් මුන්නැහේට අරහං ලු. ඒත් ඔපරේසන් එකෙන් පස්සෙ මෙතුමාට ලේ දීල තියෙන්නේ පොලිස් නිලධාරීන් පිරිසක්.
ඉතිං මේ කරුණු කාරණා නිසා මෙතුමාට හිතෙනවලු අලුත් විදියකට හැමදෙයක් ගැනම දකින්න. පවු නේද? මෙයා ඒ පාර මොන නැටුමක් නටන්න එනවද දන්නෑ. තව පලාත් සභා කීපයකම චන්ද තියෙනවනේ.


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++


machan la meeka mama kiyapu deyak nam nemei,aluth sinhala blog ekakin labuna ekak, meedan aave... eeth i think you would be lyk to read this..

so mama damma.

meaka liyapu kenaa EK vala innava athi, ehenam sorry honde, dammata, meeka daana eka oyaata honda nathnam pls mata PM karanna honde...
mama blog eke url/name danne naththeth eekai...

pls meeka quote karanna epa kawruwath...

reply nam mage name eka kiyala daanna
 
Last edited: