Ape Wadak..!!

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    Festa Dei Popoli Salerno 2013

    3167yqa.jpg



    Questo programma sarà inizio 17:00 On 16/06/2013 In Piazza Concordia.You possibile guardare questo programma in diretta, quindi bisogna andare in questo link - Per http://www.livestream.com/festadeipopolisalerno2013 Guarda in Live.

    This Programme Will Be Start 5.00pm On 16/06/2013 In Piazza Concordia.You Can Watch This Programme Live,So You Have To Go This Link - http://www.livestream.com/festadeipopolisalerno2013 For Watch In Live.

    2013/06/16 දින පැවැත්විමට Festa Dei Popoli Salerno 2013 ඇති වැඩසටහන සවස 5.00ට ආරම්භවනු ඇත. මෙම වැඩසටහන ඔබට සජිවීව නැරඹිම සදහා අපි විසින් සියලුම කටයුතු සුදානම් කර ඇත.මෙය සජිවීව නැරඹිමට මෙම ලින්ක්(Link) - http://www.livestream.com/festadeipopolisalerno2013 එක වෙත යා යුතුයි. සජිවී විකාශනය ආරම්භ වනු ඇත්තේ 5.00 සිට අලුයම දක්වා සජීවි විකාශනයවනු ඇත.

    මේක අපේ වැඩක් හොදේ..කට්ටියම බලයි කියලා හිතනවා.මෙකේ මාත් සින්දුවක් කියනවා..කට්ටියම රස විදින්න එහෙනම්..මෙකේ 5.00pm කියන්නේ ඉතාලියේ වෙලාවෙන් ලoකාවේ වෙලාවෙන් රැ හැබැයි. :( කමක් නැ පුලුවන් අය බලන්නකෝ.මේ ගැන වැඩි විස්තර පස්සේ දන්නම්.. මම කැපුනා...