Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
apee kaale wedding - අපේ කාලෙ වෙඩින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

apee kaale wedding - අපේ කාලෙ වෙඩින්

මට මතකයි අපි වෙඩින් එකක් ප්ලේ කලා හරියටම මහරගම හයිඩ්ඩ්රාමනි ගාමන්ට් එක ඉස්සරහා ගෙදරක. සාමාන්‍යය මට්ටමේ මගුල් ගෙයක්. එච්චර ඉඩ පහසුකම් නැති උනත් ඒ ගොල්ලන්ට උපරිම විදිහට මගුල් ගේ තිබුනා කියලා මට මතකයි. අපිත් ඉතින් සුපුරුදු විදිහට කිසි වෙනසක් නැතිව වාදනය සහ ගායනය කරගෙන ගියා. ඒ දවස්වල ඉතින් රොබෝල වගේ තමයි සින්දු ප්ලේ කරන්නෙ. ගොඩක් වෙලාවට එකම සින්දු සෙට් එක තමයි හැම මගුල් ගේකම ප්ලේ කරන්නෙ. එහෙමත් වෙලාවක තමයි එකක් දෙකක් එහාට මෙහාට වෙන්නෙ.අපි නොගැහුවත් අපේ ඇඟිලි ටික දන්නව සින්දුව ප්ලේ කරන හැටි.

මට මතක විදිහට එදා මනමාලය ඇඳල හිටියෙ තනිකරම සුදෝ සුදු ඇඳුමක්. ඉතින් මගුල් ගේත් යස අගේට යනවා. වීදුරු එකිනෙක ගැටෙන හඬ එහෙම අපිට හොඳටම ඇහෙනවා.

ගොඩක් මගුල් ගෙවල් වල අවසානයේ ඔය කතා පැවැත්වීම් අනිවාර්යයෙන්ම සිද්ද වෙනවානෙ. එහෙමත් එකක තමයි ඔය වගේ සිරිත් වලට තැනක් නොදෙන්නෙ. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු හෝටල් වල කෙරෙන මගුල් වලදී. ඉතින් අනිවාර්යයෙන්ම ඔය වගේ තැන්වලදි මයික් ටයිසන්ලා, මයික් ගැටින්ලා ඉන්නවාම තමයි. ඒ කියන්නෙ මයික් එක අතට ගත්තොත් ආපහු දෙනවා බොරු. පැයක් හමාරක් නව යුවලට අවවාද අනුශාසනා දීල තමයි පස්ස බලන්නෙ.

ඉතින් අපිටත් හරි ජොලි ඒ වගේ කතා පවත්වන මගුල් ගෙවල් වලදි, මොකද එතකොට අපිට ප්ලේ කරන්න තියෙන කාලය අඩු වෙනවානේ. කතා පවත්වලා ඉවර උනාට පස්සෙ අපිට තියෙන්නෙ ඉතින් "පුංචි දවස්වල නින්දට යද්දී" කියන සින්දුව ප්ලේ කරන්න මනමාල යුවල අම්මලාට තාත්තලාට සමුදීල කාර් එකට නගින වෙලාවට.

කොහොමෙන් කොහොම හරි එදා මගුල් ගෙදර ටිකක් විතර අවුල් වෙලා වගේ තමයි අපිට පෙනුනෙ. මොකද මනමාලය සතුටටද එහෙම නැතිනම් තනිකඩ ජීවිතේ ඉවරයි කියන දුකටද, එහෙමත් නැතිනම් නිකන් හම්බ වෙච්ච හින්දද දන්නෙ නැහැ කන පැලෙන්න බීල. ඔන්න ඒත් වැඩි හිටියො සුපුරුදු පරිදි කතා පවත්වන්න සෙට් වෙලා. ජෝඩුව වාඩිවෙන කවිච්චිය එහෙම ලෑස්ති කරල මනමාලිව ගෙනැල්ල ඉන්ඳෙව්වා. ඊට පස්සෙ ඔන්න මනමාලයවත් කොහේ ඉඳන්ද මංදන්නෑ තුන් හතර දෙනෙක් වත්තන් කරගෙන ඇවිත් මනමාලි ගාවින් ඉංඳෙව්වා. පොර ෆුල් ට්‍රයි එකක් දෙනවා දැන් ඔළුව කෙලින් කරං ඉන්න. ඒත් කන ෂර්ට් එකේ සාක්කුවටම තමයි වැටෙන්නෙ. ටයි එකේ නොට් එක තියෙන්නෙ මනමාලයගෙ බඩ හරියෙ. ඔන්න ඒක දක්ක මනමාලයගෙ පැත්තෙ නෑයෙක් ඇවිල්ල ට්යි නොට් එක ආපහු බෙල්ලට තියල තද කරා .ඒත් ආපහු කන සාක්කුවේ.

ඔන්න ඉතින් මනමාලිගේ පැත්තෙ ඉන්න වැඩිහිටි පිරිමි කෙනෙක් මංගල සභාවෙන්ම එහෙම අවසර ඉල්ලල කතාව පටන් ගත්තා.

"අද මේ සුභ නැකතින් විවාහපත් මේ යුවතිපති යුවලට මාගේ සුභාශිංෂණය පල කරන අතරම පුංචි පහේ අවවාද අණුශාසනා ටිකක් දෙන්න තමයි මගේ මේ කල්පනාව . . . !" ඔන්න මෑන්ස් පටන් ගත්ත . . .

"දැන් ඉතින් මේ යුවතිපති යුවල තනි කඩ ජීවිතෙන් මිදිල, දෙන්න දෙමහල්ලො වෙලා ජීවිතේට මුහුන දෙන්න තමයි මේ වෑයම . . . ."

"අදින් පස්සෙ මේ දුවගේ දුක සැප බලන්න ඉන්නේ මේ පුතා තමයි . . . ඒ වගේම මේ පුතාට දුකක් කරදරයක් උනහම මේ දුවගේ පිහිට තමයි . . . . " කියනකොටම . . .

"ඕඕඕක් . . . . බෲස් . . ." කියලා සද්දයක් ඇහුනා . . .

බලන කොට මනමාලයා මනමාලිගේ ඔඩොක්කුවට හෝටලයක් දානවා . . . .

මනමාලයා උදේට කාපු කිරි බතුයි ලුණු මිරිසුයි, බොන වෙලාවෙ බයිට් එකට කාපු ජරාවල් ඔක්කොමයි, අරක්කුයි දැන් මනමාලිගෙ ඔඩොක්කුවේ . . .

ඔන්න එතකොටම මනමාලයගෙ පැත්තෙන් ආපු කොල්ලො කීප දෙනෙක් පැනල මනමාලයව ආපහු කෙලින් කරලා වත්තන් කරං කොහෙන්දෝ බාල්දියක් ගෙනැල්ල අල්ලගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සෙ පොර ටිකක් කූල් ඩවුන් උනාට පස්සෙ ඔන්න ආපහු කන සාක්කුවෙ දාගෙන නිදි.

"මේ ජීවිතේ සුමට සුකොමල විදිහට හැම තිස්සෙම ගලාගෙන යන්නෙ නැහැ . . . . . ජීවිතේ කියන්නෙ වල ගොඩැලි ගල් පර්වත මැදින් ගලාගෙන යන මහා ගංගාවක් . . . . " මයික් ටයිසනුත් අරින්නෙ නෑ හෝ ගාලා කියවගෙන යනවා . . .

"දෙමව්පිය නෑදෑයන්ගේ ගෞරවය ආරක්ශා කරගෙන ජීවත් වෙන්න මේ යුවති පති යුවල හොඳින් හිතට ගන්න ඕනෙ . . . . " කියනකොටම

"ඕඕඕක් . . . . ." කියල මනමාලය තමන්ගේම ෂර්ට් එකේ සාක්කුව පුරව ගත්තා . . . . !

ඔන්න ඒත් එක්කම වැඩිහිටි ගෑනු දෙතුන් දෙනෙක් දෙහි බෑයවල් දෙක තුනක් අරන් ඇවිත් එක්කෙනෙක් මනමාලයගේ ඔළුවෙත් තව එක්කෙනෙක් සපත්තු දෙක ගලවලා මනමාලයාගේ යටි පතුල් වලත් උලන්න ගත්ත . . . .

එතකොට තමයි හොඳම ඩ්‍රාමා එක පටන් ගත්තෙ. මනමාලයා ඇවිල්ල නහුතෙටම කිචි තියෙන පොරක්. අර කවුරු හරි ඇඟේ වැදුනත් කුචි ඇවිල්ල කුනු හරුපයක් කියවෙන එවුන් ඉන්නේ. අන්න ඒ ජාතියේ . . . .

දෙහි බෑය කකුලෙ උලන්න උලන්න පොරට කුණු හරුපයක් කියවෙනවා. ඒකත් ෆුල් එකම නෙමෙයි මුල් අකුරු දෙක විතරයි ඌට කියවෙන්නෙ ඩෝප් වැඩි කමට.. . . .

අපිටත් ඉතින් කාල ඉන්න නෑ . . . බඩ කොරවෙන්න හිනා යන්න එනවා . . . ඒත් තොල විකාගෙන ඉවසගෙන හිටියා බිම බලාගෙන.

ඒත් එක්කම මයික් ටයිසන්ගෙන් මයික් එක උදුර ගත්තු මනමාලයගෙ පැත්තෙ පොරක් කියනව. . . .

"හරි හරි, දැන් පිටත් වීමේ නැකතත් හරි " කියල . . . .

ඔන්න ඉතින් යුවල පිටත් වෙන වෙලාව. මනමාලය කවිච්චිය උඩ තල පතා වගේ බුදි . . . මනමාලි විතරක් අම්මලට තාත්තලාට වැඳල දැන් යන්න ලෑස්ති වෙනවා . . . අපිත් ඔන්න සුපුරුදු විදිහට "පුංචි දවස්වල" සින්දුව ප්ලේ කරන්න පටන් ගත්තා. කණ්ඩායමේ ඉන්න ගායිකාව දැන් ලයාන්විතව සින්දුව ගායනා කරනවා . . . .

"මල් බෝනික්කන් . . . පූසි පැටව් ටික . . . . පාට ගවුම් පොඩි . . අද තනි වෙනවා . . . . " කියල අපේ ගායිකාව දැන් සින්දුව ගායනා කරනවා . . . .

එතකොට අපේ බෑන්ඩ් එකේ එකෙක් අපිට විතරක් ඇහෙන්න "පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . . . . " කියල කියපි.

මෙච්චර වෙලා තද කරගෙන හිටපු හිනාව ඩෝං ගාල එළියට පැනපි. කට්ටිය දෙකට නැවිලා හිනා වෙනවා. ඩ්‍රම්ස් ගහන එකා හයි හැට් එක බදාගෙන හිනා වෙනවා . . . ඒ අස්සෙ මගුල් ගෙදර උන් අපිට රවනවා . . . . ඒත් සින්දුව නැවතුනේ නැහැ . . . කොහොම හරි එල්ලිලා යනවා . . . .

මනමාලිත් ඔරවගෙන ඇවිල්ල ඕං මගුල් කාර් එකට නැග්ග.

"පියානනී ඔබෙ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා . . . " අපේ ගායිකාවත් ගීතය ගයනවා . . . .

එතකොටම හතර පස් දෙනෙක් මනමාලයව උස්සගෙන ඇවිල්ල මගුල් කාර් එකට කුදලලා ඔබල දැම්මා . !

ඒ යුවලට සුභම සුභ මංගලම් . . . . . !

මේක මගෙ අත්දැකීමක්නo නෙවෙයි

කොපි පේස්ට් එකක්

ගත්තෙ මෙතනින්

http://dhumee.blogspot.com/

[QUOTE="Chooty malli, post: 7861241, member: 273036"] [b]apee kaale wedding - අපේ කාලෙ වෙඩින්[/b] [SIZE=5]මට මතකයි අපි වෙඩින් එකක් ප්ලේ කලා හරියටම මහරගම හයිඩ්ඩ්රාමනි ගාමන්ට් එක ඉස්සරහා ගෙදරක. සාමාන්‍යය මට්ටමේ මගුල් ගෙයක්. එච්චර ඉඩ පහසුකම් නැති උනත් ඒ ගොල්ලන්ට උපරිම විදිහට මගුල් ගේ තිබුනා කියලා මට මතකයි. අපිත් ඉතින් සුපුරුදු විදිහට කිසි වෙනසක් නැතිව වාදනය සහ ගායනය කරගෙන ගියා. ඒ දවස්වල ඉතින් රොබෝල වගේ තමයි සින්දු ප්ලේ කරන්නෙ. ගොඩක් වෙලාවට එකම සින්දු සෙට් එක තමයි හැම මගුල් ගේකම ප්ලේ කරන්නෙ. එහෙමත් වෙලාවක තමයි එකක් දෙකක් එහාට මෙහාට වෙන්නෙ.අපි නොගැහුවත් අපේ ඇඟිලි ටික දන්නව සින්දුව ප්ලේ කරන හැටි. මට මතක විදිහට එදා මනමාලය ඇඳල හිටියෙ තනිකරම සුදෝ සුදු ඇඳුමක්. ඉතින් මගුල් ගේත් යස අගේට යනවා. වීදුරු එකිනෙක ගැටෙන හඬ එහෙම අපිට හොඳටම ඇහෙනවා. ගොඩක් මගුල් ගෙවල් වල අවසානයේ ඔය කතා පැවැත්වීම් අනිවාර්යයෙන්ම සිද්ද වෙනවානෙ. එහෙමත් එකක තමයි ඔය වගේ සිරිත් වලට තැනක් නොදෙන්නෙ. ගොඩක් වෙලාවට ඔය ලොකු ලොකු හෝටල් වල කෙරෙන මගුල් වලදී. ඉතින් අනිවාර්යයෙන්ම ඔය වගේ තැන්වලදි මයික් ටයිසන්ලා, මයික් ගැටින්ලා ඉන්නවාම තමයි. ඒ කියන්නෙ මයික් එක අතට ගත්තොත් ආපහු දෙනවා බොරු. පැයක් හමාරක් නව යුවලට අවවාද අනුශාසනා දීල තමයි පස්ස බලන්නෙ. ඉතින් අපිටත් හරි ජොලි ඒ වගේ කතා පවත්වන මගුල් ගෙවල් වලදි, මොකද එතකොට අපිට ප්ලේ කරන්න තියෙන කාලය අඩු වෙනවානේ. කතා පවත්වලා ඉවර උනාට පස්සෙ අපිට තියෙන්නෙ ඉතින් "පුංචි දවස්වල නින්දට යද්දී" කියන සින්දුව ප්ලේ කරන්න මනමාල යුවල අම්මලාට තාත්තලාට සමුදීල කාර් එකට නගින වෙලාවට. කොහොමෙන් කොහොම හරි එදා මගුල් ගෙදර ටිකක් විතර අවුල් වෙලා වගේ තමයි අපිට පෙනුනෙ. මොකද මනමාලය සතුටටද එහෙම නැතිනම් තනිකඩ ජීවිතේ ඉවරයි කියන දුකටද, එහෙමත් නැතිනම් නිකන් හම්බ වෙච්ච හින්දද දන්නෙ නැහැ කන පැලෙන්න බීල. ඔන්න ඒත් වැඩි හිටියො සුපුරුදු පරිදි කතා පවත්වන්න සෙට් වෙලා. ජෝඩුව වාඩිවෙන කවිච්චිය එහෙම ලෑස්ති කරල මනමාලිව ගෙනැල්ල ඉන්ඳෙව්වා. ඊට පස්සෙ ඔන්න මනමාලයවත් කොහේ ඉඳන්ද මංදන්නෑ තුන් හතර දෙනෙක් වත්තන් කරගෙන ඇවිත් මනමාලි ගාවින් ඉංඳෙව්වා. පොර ෆුල් ට්‍රයි එකක් දෙනවා දැන් ඔළුව කෙලින් කරං ඉන්න. ඒත් කන ෂර්ට් එකේ සාක්කුවටම තමයි වැටෙන්නෙ. ටයි එකේ නොට් එක තියෙන්නෙ මනමාලයගෙ බඩ හරියෙ. ඔන්න ඒක දක්ක මනමාලයගෙ පැත්තෙ නෑයෙක් ඇවිල්ල ට්යි නොට් එක ආපහු බෙල්ලට තියල තද කරා .ඒත් ආපහු කන සාක්කුවේ. ඔන්න ඉතින් මනමාලිගේ පැත්තෙ ඉන්න වැඩිහිටි පිරිමි කෙනෙක් මංගල සභාවෙන්ම එහෙම අවසර ඉල්ලල කතාව පටන් ගත්තා. "අද මේ සුභ නැකතින් විවාහපත් මේ යුවතිපති යුවලට මාගේ සුභාශිංෂණය පල කරන අතරම පුංචි පහේ අවවාද අණුශාසනා ටිකක් දෙන්න තමයි මගේ මේ කල්පනාව . . . !" ඔන්න මෑන්ස් පටන් ගත්ත . . . "දැන් ඉතින් මේ යුවතිපති යුවල තනි කඩ ජීවිතෙන් මිදිල, දෙන්න දෙමහල්ලො වෙලා ජීවිතේට මුහුන දෙන්න තමයි මේ වෑයම . . . ." "අදින් පස්සෙ මේ දුවගේ දුක සැප බලන්න ඉන්නේ මේ පුතා තමයි . . . ඒ වගේම මේ පුතාට දුකක් කරදරයක් උනහම මේ දුවගේ පිහිට තමයි . . . . " කියනකොටම . . . "ඕඕඕක් . . . . බෲස් . . ." කියලා සද්දයක් ඇහුනා . . . බලන කොට මනමාලයා මනමාලිගේ ඔඩොක්කුවට හෝටලයක් දානවා . . . . මනමාලයා උදේට කාපු කිරි බතුයි ලුණු මිරිසුයි, බොන වෙලාවෙ බයිට් එකට කාපු ජරාවල් ඔක්කොමයි, අරක්කුයි දැන් මනමාලිගෙ ඔඩොක්කුවේ . . . ඔන්න එතකොටම මනමාලයගෙ පැත්තෙන් ආපු කොල්ලො කීප දෙනෙක් පැනල මනමාලයව ආපහු කෙලින් කරලා වත්තන් කරං කොහෙන්දෝ බාල්දියක් ගෙනැල්ල අල්ලගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සෙ පොර ටිකක් කූල් ඩවුන් උනාට පස්සෙ ඔන්න ආපහු කන සාක්කුවෙ දාගෙන නිදි. "මේ ජීවිතේ සුමට සුකොමල විදිහට හැම තිස්සෙම ගලාගෙන යන්නෙ නැහැ . . . . . ජීවිතේ කියන්නෙ වල ගොඩැලි ගල් පර්වත මැදින් ගලාගෙන යන මහා ගංගාවක් . . . . " මයික් ටයිසනුත් අරින්නෙ නෑ හෝ ගාලා කියවගෙන යනවා . . . "දෙමව්පිය නෑදෑයන්ගේ ගෞරවය ආරක්ශා කරගෙන ජීවත් වෙන්න මේ යුවති පති යුවල හොඳින් හිතට ගන්න ඕනෙ . . . . " කියනකොටම "ඕඕඕක් . . . . ." කියල මනමාලය තමන්ගේම ෂර්ට් එකේ සාක්කුව පුරව ගත්තා . . . . ! ඔන්න ඒත් එක්කම වැඩිහිටි ගෑනු දෙතුන් දෙනෙක් දෙහි බෑයවල් දෙක තුනක් අරන් ඇවිත් එක්කෙනෙක් මනමාලයගේ ඔළුවෙත් තව එක්කෙනෙක් සපත්තු දෙක ගලවලා මනමාලයාගේ යටි පතුල් වලත් උලන්න ගත්ත . . . . එතකොට තමයි හොඳම ඩ්‍රාමා එක පටන් ගත්තෙ. මනමාලයා ඇවිල්ල නහුතෙටම කිචි තියෙන පොරක්. අර කවුරු හරි ඇඟේ වැදුනත් කුචි ඇවිල්ල කුනු හරුපයක් කියවෙන එවුන් ඉන්නේ. අන්න ඒ ජාතියේ . . . . දෙහි බෑය කකුලෙ උලන්න උලන්න පොරට කුණු හරුපයක් කියවෙනවා. ඒකත් ෆුල් එකම නෙමෙයි මුල් අකුරු දෙක විතරයි ඌට කියවෙන්නෙ ඩෝප් වැඩි කමට.. . . . අපිටත් ඉතින් කාල ඉන්න නෑ . . . බඩ කොරවෙන්න හිනා යන්න එනවා . . . ඒත් තොල විකාගෙන ඉවසගෙන හිටියා බිම බලාගෙන. ඒත් එක්කම මයික් ටයිසන්ගෙන් මයික් එක උදුර ගත්තු මනමාලයගෙ පැත්තෙ පොරක් කියනව. . . . "හරි හරි, දැන් පිටත් වීමේ නැකතත් හරි " කියල . . . . ඔන්න ඉතින් යුවල පිටත් වෙන වෙලාව. මනමාලය කවිච්චිය උඩ තල පතා වගේ බුදි . . . මනමාලි විතරක් අම්මලට තාත්තලාට වැඳල දැන් යන්න ලෑස්ති වෙනවා . . . අපිත් ඔන්න සුපුරුදු විදිහට "පුංචි දවස්වල" සින්දුව ප්ලේ කරන්න පටන් ගත්තා. කණ්ඩායමේ ඉන්න ගායිකාව දැන් ලයාන්විතව සින්දුව ගායනා කරනවා . . . . "මල් බෝනික්කන් . . . පූසි පැටව් ටික . . . . පාට ගවුම් පොඩි . . අද තනි වෙනවා . . . . " කියල අපේ ගායිකාව දැන් සින්දුව ගායනා කරනවා . . . . එතකොට අපේ බෑන්ඩ් එකේ එකෙක් අපිට විතරක් ඇහෙන්න "පූසි පැටව් මොකටද බං, දැන් ඔය ඉන්නෙ කබරයෙක් . . . . " කියල කියපි. මෙච්චර වෙලා තද කරගෙන හිටපු හිනාව ඩෝං ගාල එළියට පැනපි. කට්ටිය දෙකට නැවිලා හිනා වෙනවා. ඩ්‍රම්ස් ගහන එකා හයි හැට් එක බදාගෙන හිනා වෙනවා . . . ඒ අස්සෙ මගුල් ගෙදර උන් අපිට රවනවා . . . . ඒත් සින්දුව නැවතුනේ නැහැ . . . කොහොම හරි එල්ලිලා යනවා . . . . මනමාලිත් ඔරවගෙන ඇවිල්ල ඕං මගුල් කාර් එකට නැග්ග. "පියානනී ඔබෙ ආසිරි විඳ විඳ ඉරණම් ගමනක් යන්නට යනවා . . . " අපේ ගායිකාවත් ගීතය ගයනවා . . . . එතකොටම හතර පස් දෙනෙක් මනමාලයව උස්සගෙන ඇවිල්ල මගුල් කාර් එකට කුදලලා ඔබල දැම්මා . ! ඒ යුවලට සුභම සුභ මංගලම් . . . . . ![/SIZE][LEFT][COLOR=#000000] මේක මගෙ අත්දැකීමක්නo නෙවෙයි කොපි පේස්ට් එකක් [/COLOR]ගත්තෙ මෙතනින් [URL="http://www.elakiri.com/forum/methanin%20gaththe"]http://dhumee.blogspot.com/[/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom