ඇත්තටම සුන්දර මනුස්සයෙක්, අපරාදෙ අකාලෙ නැතිවුණේ.. දැන් මාත්‍රා වැඩසටහනේ රිපීට් එකක් ගියා, එතනදිත් පොඩි ලෙඩ ගතියකින් වගේ තමා හිටියෙ
අඩේ මේක දැක්කම බයත් හිතුනා.අවුරුදු 30ක් විතරකට්ට කාල ඩිග්‍රී අරන් අන්තිමේ හම්බ කරන එව්වයින් ජීවත් වෙලා තියෙන්නෙ අවුරුදු 28යි.