api agamata mahema karanna denna epa ban(Must kill him)

shanaka perera

Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YOUUTBE සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.
    නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YOUTUBE ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි. ජාතිය සිරි ල0කාව සේම ආගම බුදුදහම වන මොහුගේ මෙම පදඩ ක්‍රියාවලිය නවතා දැමිමට ආපහා එක්වනමෙන් ල0කාවාසි ජනතවගෙන් ඉල්ලා සිටිමු.

    http://www.youtube.com/watch?v=wtB07ucxDdY


    machan passe this message to everyone:angry:
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    කිසිම හරයක් නෑ... මානසික ලෙඩෙක්.. කවුරුත් කලබල වෙන්න ඔනෙ නෑ.. මම කලිනුත් කිව්වා.. අපේ සිංහලයන්ට ලොකුම හානිය වෑනසීම කරන්නේ කලු සුද්දො.. උන් මරනබයට.. සුද්දගෙ පනම් දෙකට.... නිලතලයට.. සුද්දට පශ්චාත් භාගය පුජාකරල.. සුද්දට මුට්ටි අල්ලල ( එකෙක්වත් ආගම ගෑන පෑහෑදිලා කුරුස එල්ල ගත්තෙ නෑනෙ ) කුරුස එල්ලගත්ත පරම්පරා වලින් එන උන් තමයි සිංහල ජාතියට වෑඩියෙන්ම වයිර කරන්නේ.. උන්ට ජාතියක් ජන්මයක් නෑ.. එහෙම දෙයක් තියෙන උන්ටත් ඊරිසියයි...
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඉතිහාසය පුරා අපිට එක් එක් වර්ගයේ ආගමට නිගරු කරන්නන් හමුවේ. දේවදත්තයන්ගෙ YOUUTBE සම්ප්‍රප්තිය මෙසේ සනිටුහන් වන වගයි.
    නයන හෙට්ටිආරච්චි වන මොහු ඔහුගේ YOUTUBE ගිණුම භාවිතා කරමින් දිනපතා බුදුදහමට සේම අප මාතෘ භුමියටත් අපහස වන පරිදි විඩියෝ අන්තර්ජලයට යොමුකරයි. ජාතිය සිරි ල0කාව සේම ආගම බුදුදහම වන මොහුගේ මෙම පදඩ ක්‍රියාවලිය නවතා දැමිමට ආපහා එක්වනමෙන් ල0කාවාසි ජනතවගෙන් ඉල්ලා සිටිමු.

    machan passe this message to everyone:angry:
    මචන් මුගෙ ආගම බුද්දාගම නෙමේ.. මු හෑම තෑනම GOD BLESS YOU කියනවා.. උබේ පොස්ට් එකේ ඒක හදපන්...මුගේ පාහර වඩේ මුට පලදෙනවා
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මොකෙක්ද බන් මේ නපුංසකයා...මූ හිතන් ඉන්නෙ මූ තමා "ද පොර" කියලා...තමන්ගේ විකාර මානසිකත්වයෙන් හිතට එන මොන මොනව හරි කියලා සිඟිති ආතල් එකක් ගන්න එකෙක්....මේවගේ ලින්ක්ස් දාන්න එපා බන්..ඕව බලන්න බලන්න මූ තව තව පිම්බෙනවා....
    ඕක ගෙම්බ පොළොවෙ ගැහුව වගේ මළාම නරකාදියෙ දුක් විඳිනවා බුදුන්ට කරන අපහාස වලට..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මං ඔය නයන හෙට්ටි ආරච්චි කියන පුද්ගලය ගැන හොයල බැලුව
    මන් උගෙ සහෝදර යෝ සම්බන්ද කරගත්ත
    මෙ නයන කියන පුද්ගලය දැන් ඉන්නෙ ලංකාවෙ නෙමේයි,
    මෙ මනුස්සය මිට කලින් මෙහෙම නැලු
    මෙ ලඟකදි ඉඳල වෙච්ච ප්‍රශ්නයක් කියල කියන්නෙ
    තව දුරටත් හොයනව පොර ගැන,උබලට මූ ඉන්න ස්ථානය වැනි දැ මම දෙන්නෙ නැත්තෙ අරක්ශක හේතුන නිසා
    මිනිහට පොඩි අප්සට් එකක් ව්ගේ කොල්ලනෙ

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මූට කරන්න පුලුවන් දෙයක් නෑ ඔය ටික ඕකම බලලා තනියම සතුටු වෙයි.. නොදකිං පටන් ගංකෝ තමන්ට පුලුවන් දෙයක්.. ඌ ළමයි හැදුවෙත් නෑලු ඌට බැරි හන්දා.. ඒ කියන්නේ පොන්නයෙක්නේ.. බුදදාගම තියා කෙනෙක්ගේ හිත ඇදෙන්න කතා කරන්න වත් බෑ
     

    Majik

    Member
    Dec 3, 2008
    298
    3
    0
    That's his opinion. If you don't like it, too fucking bad. Its a free world.

    Try practicing what you preach faggot.
     
    කතා කරන්නවත් දන්නේ නැති මේ වගේ අසරණයෙක් බුදුහාමුදුරුවෝ ගැන මහා ලොකුවට කතා කරන්න ගිහින් නිකන් සංසාර ගමන තවත් දික් කරගන්නවා පව් ගෙවන්න..
    වැඩි හරියක් කුණු හරුප තිබ්බේ..
    මිනිහ ඒ වුනාට හිතනවා ඇති හරි ලොකු දෙයක් කල කියලා..
    දේවදත්තල නාලගිරිලා දමනය උණු ආගමක් ඉස්සරහා මේ වගේ අමන මානසික අමරුකරයෙක් පොඩි වැඩ කැල්ලක් දැම්මට මේ නිර්මල බුදු දහම වනසන්න බෑ..
    මෙවැනි ශුක්‍රානු සුනඛ පෝතකයින්ට කල හැක්කේ බිරීම පමණි..
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Y2K ද දන්නෙත් නෑ. එහෙම නැත්තම් ඒ වගේම සූකර Version එකක්
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2K ද දන්නෙත් නෑ. එහෙම නැත්තම් ඒ වගේම සූකර Version එකක්
    අඩෝ මචන් මටත් දැක්ක ගමන් ඕකම හිතුන...කාලෙකින් පේන්න ආවෙ නැත්තෙ අලුත් වැඩකට අත ගහලද දන්නෙ නෑ...:yes: