Api banda yaluwane !!

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,155
    8,545
    113
    Amaruwen ganiyek set kara gaththa, mentally dependant anathayonta ohoma thama feel wenne..
    Oka wena ekek issuwith paw thopi bar wala nasthi wenawa or waha bonawa.. :lol:

    යට මෝලෙ තද වුනාම ඔහොම වෙනවා, ලපටි හෙළයො දන්නෙ නැ බඳින්න කලින් කරන්න තියෙන දෙවල්, ඉගැනිම, රැකියාව

    බඩු ටික ගියාම කල්පනා වෙයි 🤭

    අම්මලාගෙන් කකා ඉන්න පොඩි උන් දෙන්නෙක් වගේ. පවු මුන්.

    facepalm GIF

    Typical Spa life just begun.

    Love is blind

    Nakiwela badapu unge adonawa 😂😂😪
     
    • Haha
    • Like
    Reactions: supun_sg and jennt

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,970
    113
    35
    Spain
    Nakiwela badapu unge adonawa 😂😂😪
    පකෝ බලපන් මුන් දෙන්න ඇඳන් ඉන්න ඇඳුම්. ගෙදරට අඳින ඒවා වගේ. ඒකවත් හරියට හදාගන්න සතයක් නැතිව මෝල කරවෙලා බඩක් හදාගෙන බඳිනවා වගේ මට පේන්නේ. දැන් මුන්ට ජොබ් එකක් ඉන්න තැනක් නැතිව මොකක් කරන්න කියලද හිතන්නේ?
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,545
    113
    පකෝ බලපන් මුන් දෙන්න ඇඳන් ඉන්න ඇඳුම්. ගෙදරට අඳින ඒවා වගේ. ඒකවත් හරියට හදාගන්න සතයක් නැතිව මෝල කරවෙලා බඩක් හදාගෙන බඳිනවා වගේ මට පේන්නේ. දැන් මුන්ට ජොබ් එකක් ඉන්න තැනක් නැතිව මොකක් කරන්න කියලද හිතන්නේ?
    Sems kr kr inn puluwnne 😘😘
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,613
    113
    Abyss
    පකෝ බලපන් මුන් දෙන්න ඇඳන් ඉන්න ඇඳුම්. ගෙදරට අඳින ඒවා වගේ. ඒකවත් හරියට හදාගන්න සතයක් නැතිව මෝල කරවෙලා බඩක් හදාගෙන බඳිනවා වගේ මට පේන්නේ. දැන් මුන්ට ජොබ් එකක් ඉන්න තැනක් නැතිව මොකක් කරන්න කියලද හිතන්නේ?
    Samahara kollonata ooka oluwata enna badinna oona bn
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...

    පකෝ බලපන් මුන් දෙන්න ඇඳන් ඉන්න ඇඳුම්. ගෙදරට අඳින ඒවා වගේ. ඒකවත් හරියට හදාගන්න සතයක් නැතිව මෝල කරවෙලා බඩක් හදාගෙන බඳිනවා වගේ මට පේන්නේ. දැන් මුන්ට ජොබ් එකක් ඉන්න තැනක් නැතිව මොකක් කරන්න කියලද හිතන්නේ?

    ඔන්න ඕකයි ප්‍රස්නෙ.. වයස වැඩක් නෑ කියමුකෝ.. පිළිවෙලකට ඇඳුමක් ඇඳලත් ඕක කරන්න පුළුවන්නේ..

    කසාද බඳින දවසට අඳින්න කොල්ලට shirt එකක් කලිසමක්, කෙල්ලට සාරියක්වත් ගන්න බැරිනම් එතනින් පස්සේ මොන පවුල් කෑමක්ද බං.. ගන්න පුළුවන් වෙලා don’t care නම්, ඒ ගානටවත් කෙල්ලට වටිනාකමක් දෙන්න බැරි එවුන්ට ගෑනු දෙන උන්ට ගහන්න ඕනෙ මුලින්..

    මුන් තමයි ඊලඟට මුට්ටි කේක් හදන් පාරට එන්නේ කුඩයක් අටවන්..
     
    • Like
    Reactions: Inigo Montoya