Api banda yaluwane !!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    Just Married Love GIF by All Creatures Great And Small
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,980
    10,810
    113
    යට මෝලෙ තද වුනාම ඔහොම වෙනවා, ලපටි හෙළයො දන්නෙ නැ බඳින්න කලින් කරන්න තියෙන දෙවල්, ඉගැනිම, රැකියාව
     
    HeadCAT2

    Junior member
  • Apr 2, 2026
    40
    9
    8
    යට මෝලෙ තද වුනාම ඔහොම වෙනවා, ලපටි හෙළයො දන්නෙ නැ බඳින්න කලින් කරන්න තියෙන දෙවල්, ඉගැනිම, රැකියාව
    මෙන්න කතෝලිකයෙක් ට තද වෙලා හික්ස් :rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,774
    13,331
    113
    Kohoma hari mole kalpana karala laksha gaanak ithuru karan thiyenawa ohoma wedding eka aran. Ekata respect !
    Married life eka ithin a denna athe thamai thiyenne. Wayasata gihin hodata kalpana karala bandapu unuth divorce wenawa. Adu wayasen banda kiyala kela weima kiyala kiyannath baha.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,980
    10,810
    113
    Threewheel ekai adu dan

    Aruta dan okata gahalaa epaa wunaama (tharuna nisa), pawul prashna,kella lamayek ekka maha gedara ey.
    ------ Post added on Apr 3, 2026 at 8:56 AM
     
    • Like
    Reactions: supun_sg

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,019
    2,484
    113
    හොදයි බං. දැන් දෙන්න එක්ක එකතු වෙලා ගේමක් ගහන්න තියෙන්නේ. ලංකාවේ උන් කොහොමත් අවුරුදු 27 විතර වෙනකල් අම්මලගෙන් කාල ඉන්න උන්. එක වෙනස් වෙන්නම ඕන. නැතුව මේක හදන්න බැහැ.

    අනික ගොඩක් උන් හිතනවා ගැනු පිරිමින්ගේ ඔලුව කනවා කියලා සල්ලි ජොබ් වගේ දේවල් ගැන කියලා. නමුත් ඇත්තටම සමහර පිරිමි ඒව ගැන හිතන්නේ නැහැ.ඔහේ ඉන්නවා. එහෙම උන් හරි ට්‍රක් එකේ පොඩ්ඩක් හරි යන්නෙ ගැහැණු නිසා. මං දැකලා තියෙනවා ගොඩක් එක.
     
    • Like
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,784
    1
    49,845
    113
    ප*යාගල
    sorry.com
    Kohoma hari mole kalpana karala laksha gaanak ithuru karan thiyenawa ohoma wedding eka aran. Ekata respect !
    Married life eka ithin a denna athe thamai thiyenne. Wayasata gihin hodata kalpana karala bandapu unuth divorce wenawa. Adu wayasen banda kiyala kela weima kiyala kiyannath baha.
    atta dn una de wela iwarai. Api munta baninne nathuwa idiri jiwithe hadaganna upadesak dunna nm hri. Wasanawa thibboth balala ganna thyena deyak ganiwi.
    Godak unata wedding ganna salli na dn. Naya wela gannwta wada mehma gamna eka hodai