කෙල්ලෝ එහෙම ගොඩක් ගොන් decisions ගන්නවා ඔය හේතුව හින්ද. Plans ඔක්කොම වතුරේ යනවා මෝඩ Selfish කෙල්ලෝ එක්ක ජිවත් වෙන්න ගියොත්. හොද වෙලාවට මට ශ්‍රී ලාංකික typical minded කෙල්ලෝ එපා උනේ. ගොඩක් හිටපු girls ලට අනික් කෙනාගේ point of view එක තේරුම් ගන්න හැකියාවක් නැහැ. specially proposal marriage වගේ සිටුවේෂන් වල සේරම වගේ බුල කෙලිය. හොද වෙලාව උන් ගියේ.
හැමෝම සෙල්ෆිෂ් උනත් ටිකක් හරි අනික් මිනිහා ගේ කෝණයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් එක්ක ජිවත් වෙන්න ලැබෙන එකට ලොකු luck එකක් තියෙන්න ඕන.