අපි ඉතිං රඟපෑමක් කරේ.අපේ බොරු රැවුල් වලටම පනස්දාහක් ගියා.අැයි නළුවොත් රඟපාන්නෙ සල්ලි වලට.ඉතිං අපිටත් පුළුවන්නේ.අන්තිමට අපි අැතුලට ගියා තිර රචනය කරපු ඵකා ඵළියේ ඉද්දී..හරිම අසාධාරණයි.දැණුත් අපිට මරණ තර්ජන කරනවා.රාජිත කියන්නෙ පාතාලෙ උන් අාශ්‍රය කරන කෙනෙක්.අපේ ගෙවල් වල සුදු කොඩි දාල තියාගන්නලු.අනේ අපිට බයේ බෑ..
