Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Api Katath Me Gana Danagena Siteema wedagath
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැන් වැඩිම

පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේදී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.

බාලිකාවන් විසින් ජය මංගල ගී ගායනය

හඟල හුරැළු පිදීම

හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.

බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම

කිරිකඩ හේලය පිදීම

මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේදි පිදිම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරි වල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයිද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.

දෑවැද්ද

මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්රමයක්ද තිබේ. කැත්තක්, උදැල්ලක්, හරක් බානක් හෝ දෙකක්, තුවක්කුවක් සහ රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත්ය.

මෙය දෑවැද්ද දීමේ ආරම්භයයි. ඇතැම්විට මෙම දෑවැද්දට ඉඩකඩම්, මිළ මුදල් පවා අයත් විය.

පෝරුවෙන් බැස්සවීම

පුරාණයේ සිටම පෝරුව සශ්රීකත්වය සංකේතවත් වන ලෙස සකස් කළ බව පැහැදිලිය.ඵසේ හෙයින් ඵම චාරිත්ර හෙට දවස වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි.

[QUOTE="1118lakmalkumara, post: 6741538, member: 204945"] [CENTER] [B][SIZE=6][COLOR=Red][B][U]පැන් වැඩිම[/U][/B][/COLOR][/SIZE][/B] [COLOR=DarkRed][B][SIZE=4]පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේදී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.[/SIZE][/B][/COLOR] [SIZE=6][COLOR=Red][B][/B][/COLOR][/SIZE] [B][SIZE=6][COLOR=Red][B][U]බාලිකාවන් විසින් ජය මංගල ගී ගායනය[/U][/B][/COLOR][/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/7/74/Kanchu.jpg[/IMG] [B][SIZE=6][COLOR=Red][B][U]හඟල හුරැළු පිදීම[/U][/B][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed][B]හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.[/B][/COLOR][/SIZE] [B][B][SIZE=6][U][COLOR=Red]බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම[/COLOR][/U][/SIZE][/B][/B] [B][SIZE=6][U][COLOR=Red] [/COLOR][/U][/SIZE][/B] [B][B][SIZE=6][U][COLOR=Red]කිරිකඩ හේලය පිදීම[/COLOR][/U][/SIZE][/B][/B] [B][SIZE=4][COLOR=DarkRed]මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේදි පිදිම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරි වල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයිද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=6][COLOR=Red][U][B]දෑවැද්ද[/B][/U][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්රමයක්ද තිබේ. කැත්තක්, උදැල්ලක්, හරක් බානක් හෝ දෙකක්, තුවක්කුවක් සහ රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත්ය. මෙය දෑවැද්ද දීමේ ආරම්භයයි. ඇතැම්විට මෙම දෑවැද්දට ඉඩකඩම්, මිළ මුදල් පවා අයත් විය.[/COLOR][/SIZE][/B] [B][COLOR=Red][U][SIZE=6][B]පෝරුවෙන් බැස්සවීම[/B][/SIZE][/U][/COLOR][/B] [SIZE=4][COLOR=DarkRed][B]පුරාණයේ සිටම පෝරුව සශ්රීකත්වය සංකේතවත් වන ලෙස සකස් කළ බව පැහැදිලිය.ඵසේ හෙයින් ඵම චාරිත්ර හෙට දවස වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි.[/B][/COLOR][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/a/ac/Thanu.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom