මෙන්න කොල්ලනේ ආර්ටිස්ට්ලා... දැන් ඉන්න ගොබ්බයෝ වගේ නෙමෙයි..
මේකත් මගේ ආසම සින්දුවක්
සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර..
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
සෑම දෙයම නිමවිය හැක නිමේශයක
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
මේකත් මගේ ආසම සින්දුවක්
සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර..
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර..
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
සෑම දෙයම නිමවිය හැක නිමේශයක
එහෙම උනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑණක ..
Last edited:
wayo waraddak karala naha but this guy is the talented one
මරු මරු... 