Api MAHINDATA Gemak demu

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
21051_271210696920_713296920_3983805_3505181_n.jpg

HODA NAM REP DENNA>man ewa sathutin bara gannawa
 
  • Like
Reactions: Tissaka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

    යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

    ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.

    Thanks to :- පිස්සු පූසා ~ http://www.blogger.com/profile/17973540997156944270
     
    api kaurth pathurau gahala na..:yes::yes:
    man eka pakshekata neme meka damme...just joke ekata..
    http://www.elakiri.com/forum/showthread.php?t=350731
    meka balanna mekath man damme..:yes::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

    යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

    ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.

    Thanks to :- පිස්සු පූසා ~ http://www.blogger.com/profile/17973540997156944270

    ethakota machang ubala janadipathiwa "pathuru" gahana eka harida :rolleyes:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඡන්දෙ ඉල්ලපු එක ගැන සරත් ෆොන්සේකා මහත්තයට පරිභව කරනවා මිසක් කවුරුවත් එතුමා ඒ තත්වයට පත් වුනේ ඇයි කියලා හිතන්නෙ නෑ නේද? LTTE එක පරදවන්න විශිෂ්ඨ යුදමය නායකත්වයක් සැපයූ ඒ වීරයාට (මෙහිදී ජනාධිපතිතුමාත් දේශපාලන නායකත්වය සැපයූ වීරයා බව අප අමතක කරන්නේ නෑ) නිසි ගෞරව සම්මාන පුද කරනවා වෙනුවට ගෝඨාභයලා කලේ කුමක්ද? ජෙනරාල්තුමා කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලාගනී කියන කටකතා විශ්වාස කරලා එතුමාට පල නොකියා පලා බෙදීම නේද? ඒ නිසා ඇතිවූ කළකිරීමෙන් තමයි එතුමා ඊට විරුද්ධව දේශපාලනයට අවතීර්ණ වුනේ.

    යුද්ධයෙන් පසු එතුමාට නිසි ගෞරව පුද කලානම් අදත් එතුමා මේ රටේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදියට හොඳ මෙහෙවරක් ඉටු කරාවි.

    ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයව පතුරු ගහන්න කලින් මේ ගැනත් හිතලා බලන්න.

    Thanks to :- පිස්සු පූසා ~ http://www.blogger.com/profile/17973540997156944270

    ubata pissuda eyata ona une balaya.balaya nethi una nisa thamai miniha anith peththata giye balaya ganna