Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Api Match Paradinne Meka hindada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයින්ට වැටුප් ගෙවා නෑ

මාස කිහිපයක කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත වැටුප් ගෙවීම සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සත්කාරකත්වය සැපයූ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ගිවිසුම් පදනම මත ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 100 දෙනෙකුට පමණ මෙසේ වැටුප් ගෙවා නොමැති බව බීබීසී සේවය වාර්තා කරයි.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැරීමට සිදුවූ පිරිවැය නිසා මෙරට ධනවත්ම ක්‍රීඩා ආයතනයට ණය බර දැරීමට සිදුව ඇති බව එම සේවය සඳහන් කරයි.

මාධ්‍ය මගින් පළකළ අදාළ පුවතෙහි සත්‍යතාවයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 4 -5 ත් අතර මුදලක් මෙරටට ගෙවිය යුතුව ඇති බව ඔහු සඳහන් කර ඇත.

එම ඉදිරි මුදල් ප්‍රමාණය ලැබුණු පසු හැකි ඉක්මනින් අදාළ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බව ධර්මදාස මහතා ප්‍රකාශ කළ බව බීබීසී සේවය වැඩිදුරටත් පවසයි.

adaderana

[QUOTE="dimuthmike, post: 11223053, member: 264240"] [COLOR="DarkRed"][SIZE="5"]ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයින්ට වැටුප් ගෙවා නෑ[/SIZE][/COLOR] [IMG]http://sinhala.adaderana.lk/news_images/7226457681698975060slc222.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]මාස කිහිපයක කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත වැටුප් ගෙවීම සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සත්කාරකත්වය සැපයූ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ගිවිසුම් පදනම මත ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 100 දෙනෙකුට පමණ මෙසේ වැටුප් ගෙවා නොමැති බව බීබීසී සේවය වාර්තා කරයි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැරීමට සිදුවූ පිරිවැය නිසා මෙරට ධනවත්ම ක්‍රීඩා ආයතනයට ණය බර දැරීමට සිදුව ඇති බව එම සේවය සඳහන් කරයි. මාධ්‍ය මගින් පළකළ අදාළ පුවතෙහි සත්‍යතාවයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 4 -5 ත් අතර මුදලක් මෙරටට ගෙවිය යුතුව ඇති බව ඔහු සඳහන් කර ඇත. එම ඉදිරි මුදල් ප්‍රමාණය ලැබුණු පසු හැකි ඉක්මනින් අදාළ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බව ධර්මදාස මහතා ප්‍රකාශ කළ බව බීබීසී සේවය වැඩිදුරටත් පවසයි. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][URL="http://sinhala.adaderana.lk/news.php?nid=19616"]adaderana[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom