api nodanna apE anaagathaya

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
Niyamai machan. Digatama liyana ewa daanna EK eke.

Parighanakaya,antharjaalaya,Television eka nemei machan waradi. api minissumai. api ewa yodaganna kramei waradi:(
 
ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    Boman said:
    Niyamai machan. Digatama liyana ewa daanna EK eke.

    Parighanakaya,antharjaalaya,Television eka nemei machan waradi. api minissumai. api ewa yodaganna kramei waradi:(

    ප්*රතිචාරයට බොහොම ස්තූතියි. ඇත්ත තමයි. බලාගෙන යනකොට අපි පරිණාමනය වෙලා අපිට නොදැනීම
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    ssudaraka said:
    ප්*රතිචාරයට බොහොම ස්තූතියි. ඇත්ත තමයි. බලාගෙන යනකොට අපි පරිණාමනය වෙලා අපිට නොදැනීම

    pariname itin nawattana bahane machan:) apith wenas wenawa parinaamaya wenawa......namuth eka hoda paththata haroganna apita puluwan:D

    nice 1 mucho thawa liyanna
     
    හලෝ මගේ යුනිකෝඩ් ගුරු!

    බෝමන් කිව්ව වගේ තාක්ෂණය නරක නෑ. ඒක තමයි මිනිසාගේ දියුණුවේ භොතික ප්රතිඵලය. තාක්ෂණය නිපදවන අයගෙ අරමුණ මිනිසාගේ යහපතම තමයි ගොඩක් විට. ඒත් තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්න මිනිස්සු අධ්යාත්මිකව දියුණු වෙලා නෑ. ඒකයි ප්රශ්නේ.

    කවුද කියන්නෙ ඔයාට කවි බෑ කියලා. ලියන දේ කවියක් වීම හෝ නොවීම අදාල නෑ. නිසඳැස් වලදි තමාට ඕන දෙයක් කරන්න පුළුවන්. නිවැරදිව හරි දේ Delivery කරන එකයි වැඩේ. ඒ අතින් ඔයා Superb. දිගටම ලියන්න.
     
    Last edited: