Api thama lasthi naha kiyala...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,084
    49,427
    113
    සේදවත්ත
    එල් සැල්වදෝර් උන් තරම් මේ නාකි පම්කයන්ට මොලේ නෑ.

    මොලේ නැතිත් නෑ උන් ගන්නේ කැල්කුයුලේටඩ් රිස්ක් මේක උන්ගේ කැල්කුලේශන් වලින් එලියේ එකක්

    කොමද සුද්දෙක් ඇවිත් අන්තිමට රාජපක්ෂලා අවුරුදු 15-20 හම්බකරපුවට නන්නා පෝල් කරොත් 😎 නාමල් මොලයක් ඒවට

    කෝමත් තාම වික්‍ටොරියන් සංකෘතිය එක්ක 2500 හෙමෝජජියක ඉන්න අපේ පම්කයන්ට මොන බ්ලොක්චේන් ඉකෝ සිස්ටම් ද 😂😂