Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
APIIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් GOV university ගියපු එකෙක් තමයි මචන්. PVT University ගැන මගේ එච්චර කැමැත්තක් නම් නෑ. මම මේ උඹට කියන්නේ මම දැකපු යථාර්තය.

මම වැඩ කරන Company එකේ PVT කරපු එවුනුත් ඉන්නවා, GOV uni ගියපු එවුනුත් ඉන්නවා. ඒත් මචන් උන්ගේ වෙනස එන්නේ ගියේ PVT uniද එහෙම නැත්නම් GOV Uni ද කියන එක මත නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය අනුව. අපේ office එකේ ඉන්නවා SLITT කරලා ආපු එකෙක්. පට්ටම වැඩ්ඩේක්. ඌ පට්ට talent එකක් තියෙන කොල්ලෙක්.

ඌ A/L කෙල කරගෙන තියෙන්නේ කෙල්ලෙක් නිසා. SLITT කලා කියල නෑ දැන් ඌට හොඳ පිලි ගැනීමක් තියෙනවා company එක තුල.

හැබැයි සමස්තයක් විදියට ගත්තහම GOV Uni යන එවුන් අතර ඉන්න මොළ කාරයෝ ප්රමාණය වැඩියි PVT Uni යන එවුන්ට වඩා. ඒකට හේතුව පැහැදිලියි නේ. කරන්නම දෙයක් නැති කමට අර කෙල්ලෙක්ගෙ nude photos එලියට දාපු හම්බය වගේ එවුනුත් දැන් ඕවට යනවනේ. එහෙම කියල GOV Uni වල ඉන්නෙත් හොඳ එවුන් විතරක් නෙමෙයි. ඒත් A/L ගොඩ දාගන්න අනිවා කිසියම් හැකියාවක් තියෙන්නම එපැයි. මම මේ දේවල් කිව්වේ මම industry එක තුල අහපු දැකපු දේවල් අනුව.

ඒ නිසා උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ. උඹ හැකියාව තියෙන කොල්ලෙක් නම් උඹට PVT Degree එකක් කලා කියල කිසිම පාඩුවක් වෙන්නේ නෑ. උඹට GOV uni ගියපු එකෙක්ටත් වඩා ඉහලට යන්න පුළුවන් වෙයි. ඔක්කොම තීරණය වෙන්නේ උඹේ හැකියාව මත.

උඹේ අනාගතය සාර්ථක වෙන්න කියල මම උඹට සුභ පතනවා මචන්...

[QUOTE="JesonRulez, post: 15725203, member: 482203"] [SIZE="5"][COLOR="Red"]මමත් GOV university ගියපු එකෙක් තමයි මචන්. PVT University ගැන මගේ එච්චර කැමැත්තක් නම් නෑ. මම මේ උඹට කියන්නේ මම දැකපු යථාර්තය. මම වැඩ කරන Company එකේ PVT කරපු එවුනුත් ඉන්නවා, GOV uni ගියපු එවුනුත් ඉන්නවා. ඒත් මචන් උන්ගේ වෙනස එන්නේ ගියේ PVT uniද එහෙම නැත්නම් GOV Uni ද කියන එක මත නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය අනුව. අපේ office එකේ ඉන්නවා SLITT කරලා ආපු එකෙක්. පට්ටම වැඩ්ඩේක්. ඌ පට්ට talent එකක් තියෙන කොල්ලෙක්. ඌ A/L කෙල කරගෙන තියෙන්නේ කෙල්ලෙක් නිසා. SLITT කලා කියල නෑ දැන් ඌට හොඳ පිලි ගැනීමක් තියෙනවා company එක තුල. හැබැයි සමස්තයක් විදියට ගත්තහම GOV Uni යන එවුන් අතර ඉන්න මොළ කාරයෝ ප්රමාණය වැඩියි PVT Uni යන එවුන්ට වඩා. ඒකට හේතුව පැහැදිලියි නේ. කරන්නම දෙයක් නැති කමට අර කෙල්ලෙක්ගෙ nude photos එලියට දාපු හම්බය වගේ එවුනුත් දැන් ඕවට යනවනේ. එහෙම කියල GOV Uni වල ඉන්නෙත් හොඳ එවුන් විතරක් නෙමෙයි. ඒත් A/L ගොඩ දාගන්න අනිවා කිසියම් හැකියාවක් තියෙන්නම එපැයි. මම මේ දේවල් කිව්වේ මම industry එක තුල අහපු දැකපු දේවල් අනුව. ඒ නිසා උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ. උඹ හැකියාව තියෙන කොල්ලෙක් නම් උඹට PVT Degree එකක් කලා කියල කිසිම පාඩුවක් වෙන්නේ නෑ. උඹට GOV uni ගියපු එකෙක්ටත් වඩා ඉහලට යන්න පුළුවන් වෙයි. ඔක්කොම තීරණය වෙන්නේ උඹේ හැකියාව මත. උඹේ අනාගතය සාර්ථක වෙන්න කියල මම උඹට සුභ පතනවා මචන්... [/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom