APIIT eke BEng .BSc computer networks and security degree eka kohomda?/

APIIT eke keruwata wedak nethiweida? mn kiyanne job ekak ganna eham beriweida

networking side ekata mn kamathi godak. /APIIT eke karala degree eka gttath mata goda yann beriweida?

samahara aya kiyanwa APIIT krnn epa kiyala /eka recognization eke awulkda ??

netowrk engineer side eke job aduida lankwe?
help ekak one bump walin hari/ bohoma pin
 
Last edited:

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    mannam danna tharamin APIIT , IIT , SLIIT thama ,, udin ma thiyenne IT walata lankawe ,,, godak than wala kattiya innawa jobs karana
    udinma innava..... ow mona paththenda .... udinma inne vadak karaganna bari paththen , job nathi paththen...

    kohoma hari mahansivela igena gain malliye. hodata hamba karanna one nam koheda yanna one kiyala samanya sihiyak thiyana ekeg gena hapan. evata giya un kochchara kela unath kiyanne eva thama hodama kiyala. owata yanne minissu karagannam deyak nathi unama namata yatin thava akuru tikak daganna one unama... echcharama thamai..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,647
    20,932
    113
    ahh malli mera a/l wage nee.

    danma wistara hoyala background check ekak denna..
    a/l result ennath lagayne
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mcn kohe karath wala thama kiyala kiyanne ekkenek ..:dull::dull::no:

    මමත් GOV university ගියපු එකෙක් තමයි මචන්. PVT University ගැන මගේ එච්චර කැමැත්තක් නම් නෑ. මම මේ උඹට කියන්නේ මම දැකපු යථාර්තය.

    මම වැඩ කරන Company එකේ PVT කරපු එවුනුත් ඉන්නවා, GOV uni ගියපු එවුනුත් ඉන්නවා. ඒත් මචන් උන්ගේ වෙනස එන්නේ ගියේ PVT uniද එහෙම නැත්නම් GOV Uni ද කියන එක මත නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය අනුව. අපේ office එකේ ඉන්නවා SLITT කරලා ආපු එකෙක්. පට්ටම වැඩ්ඩේක්. ඌ පට්ට talent එකක් තියෙන කොල්ලෙක්.
    ඌ A/L කෙල කරගෙන තියෙන්නේ කෙල්ලෙක් නිසා. SLITT කලා කියල නෑ දැන් ඌට හොඳ පිලි ගැනීමක් තියෙනවා company එක තුල.

    හැබැයි සමස්තයක් විදියට ගත්තහම GOV Uni යන එවුන් අතර ඉන්න මොළ කාරයෝ ප්‍රමාණය වැඩියි PVT Uni යන එවුන්ට වඩා. ඒකට හේතුව පැහැදිලියි නේ. කරන්නම දෙයක් නැති කමට අර කෙල්ලෙක්ගෙ nude photos එලියට දාපු හම්බය වගේ එවුනුත් දැන් ඕවට යනවනේ. එහෙම කියල GOV Uni වල ඉන්නෙත් හොඳ එවුන් විතරක් නෙමෙයි. ඒත් A/L ගොඩ දාගන්න අනිවා කිසියම් හැකියාවක් තියෙන්නම එපැයි. මම මේ දේවල් කිව්වේ මම industry එක තුල අහපු දැකපු දේවල් අනුව.

    ඒ නිසා උඹට බයවෙන්න කිසිම දෙයක් නෑ. උඹ හැකියාව තියෙන කොල්ලෙක් නම් උඹට PVT Degree එකක් කලා කියල කිසිම පාඩුවක් වෙන්නේ නෑ. උඹට GOV uni ගියපු එකෙක්ටත් වඩා ඉහලට යන්න පුළුවන් වෙයි. ඔක්කොම තීරණය වෙන්නේ උඹේ හැකියාව මත.

    උඹේ අනාගතය සාර්ථක වෙන්න කියල මම උඹට සුභ පතනවා මචන්...
    :yes:
     
    bthanks bro thanks a lot :):)