Apita කොන්ද පන තියෙනවනම් . Modi ta Padamak Uganwamu. Indiyawata Puka nodemu

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මුන් පුක දෙනවා හතරට නැමිලා

    13 සහ 13 න් එහා ගියා සංශෝදනයක් දෙන්න පොර්න්දු වෙලා
    ලංකාව ඒකීය රජයක් නම් මොන හුතකටද ඉන්දියාව හොම්බ දාන්නේ

    ඒ මදිවට සීපා ගිවිසුමත් අපහු ගෙන්න යනවා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අද ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු නිදහස් කෙරිණි.

    ඒ, ත්‍රිකුණාමලයේදී ය.

    ඉකුත් මාසයේ දී මුලතිව් මුහුදු තීරයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 43 දෙනෙකු අද නිදහස් කෙරුණේ‍, ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ටී. සරවණරාජා මහතාගේ නියෝගයකට අනුව ය.

    මෙම ධීවරයින් කන්කසන්තුරේ සිට ඉන්දීය මුහුදු සීමාව දක්වා රැගෙන ගොස් ඉන්දීය නාවික හමුදාවට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය
    .
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.

    මේක ඔයාට කුක්කුන් පුටේ..... :rofl:
    ජබෝග්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Monaa unath meka thama etta.lankawa unta ihalin yanawata un kemathi ne.
    Meka ape gonnunta terenne ne
    Aththa kiyala apith dannawa..eth meka podi ratak..apita loku ratawal ekka happenna ba... ungen ganna puluwan wedak aran shape nyaya thama karanna one... nathuwa mahinda wage gon part danna gihin homba bima anaganna thama wenne..penawa UN eke ewun apita karana weda !! oya balawath ratawal shape eke thyagttama oya prashna naha.. ( anith ratawal walata puka deema meyn adahas nokere)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.

    මේක ඔයාට කුක්කුන් පුටේ..... :rofl:
    :yes::yes::yes::yes::yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :yes::yes::yes::yes::yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නව ජනාධිපති වරයාගේ දින 100 දෙසත් ඔහුගේ දිවුරුම් දීමේ Budget එකේ වාර්තා ඉල්ල්ලමින් බලා සිටින බහුතරයක් වෙත...

    Face Book තුල පැයෙන් පැයට Post Update කරන බහුතරයකට හරිහමන් රැකියාවක් නොමැත.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයක නියැලෙන් නෙත් නැත්නම්, A/L අවසන් ව වසර 2-3ක් ගතව ඇතත් ඔබට තවමත් රැකියාවක් නොමැතිනම්. තම මවගේ පියාගේ මුදලින් පෝෂණය වෙමින්, අන්තර්ජාලය වෙත පැමිණීමට පවා ඔබ ඔවුන්ගේ මුදල් වැය කරයි නම්.

    එසේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබ සිරා “ කාලකන්නියෙකි “

    දැන් කල යුත්තේ නොමිලේ දෙනවා යයි කියූ අන්තර්ජාල පහසුකම් දෙන කම් බලා සිටිමින් FB තුල POST දැමීම නොව .
    තමන් ගෙවන කාලකන්නි ජීවිතයට සමු දිමයි.

    මන්ද රටේ ජනපතිවරයා කවරකු උවද තමන්ගේ ජීවිතය ගොඩනග ගත යුත්තේ තමන් විසින් ම වන බැවිනි.

    මේක ඔයාට කුක්කුන් පුටේ..... :rofl:
    :yes:
    මේකට නම් දැවිල්ල පත්තු වෙන්න ඕන .. :rofl::rofl: