කිසි ධනපති පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයෙන් මේ දේශපාලන මජර සංස්කෘතිය තුල සහය දැක්වීම නොකළ යුතුය. ජනතාව දැන්වත්ඒ බව තේරුම් ගතයුතුය. මේ සියලුම බල පෙරලිලි මාරු වීම් හුදෙක් ඔළුගෙඩි මාරුවක් පමණක් බවත් .ඔව්න් මේ වෙහෙසෙන්නේ තමන්ගේ බඩජහරි කම සංසිදුවා ගැනීමට පමණක් බවත්.එබැවින් ජනවාරි 9 වෙනිදා සිට අප වෙහෙස විය යුත්තේ අපෙන් උදුරා ගත් ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස ,ආර්ථිකය ,සහ නිතිය නැවත අත්පත් කර ගැනීමේ භාරධුර කාර්යයටයි.ඒ වෙනුවෙන් අපි අද පෙළ ගැසෙමු .