Apitama kiyala Cloud storage ekak

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මම මේ කියන්න යන එක රිපොස්ට් එකක් ද දන්නෙත් නැ ගායිස් :D


    Torrent Downloads විතරයි හැබැයි මේ විදියට අපිට මේ cloud එක එක්ක පාවිච්චි කරන්න පුළුවන්.


    https://www.seedr.cc



    මේකට register වෙලා ලොග් වුනාට පස්සේ

    pLMQnSy.jpg
    මේ පින්තුරේ තියෙන තැනට අපිට බාන්න ඕනේ Torrent link එක දාලා click කරන්න විතරයි තියෙන්නේ, තප්පර ගානකින් බඩු කොපි වෙනවා අපේ cloud එකට.
    pLMQnSy.jpg


    ඊට පස්සේ එතනම තියාගෙන අපිට ෆිල්ම් එකක් වුනත් බලන්න පුළුවන්. නැත්නම් එතනින් direct download කරගන්නත් පුළුවන්. මුලදී අපිට 2.5GB storage එකක් ලැබෙනවා.



    මේ පහලින් තියෙන පින්තුරේ විදියට පොඩි ඉරි කෑලි ටික select කරලා එතනින් Earn Free Space ගිහින් ඒ පේජ් එකේ පහලම තියෙන අපේ රෙෆ් link එක අපේ යාලුවන්ට යවලා එයාලාව රෙජිස්ටර් කෙරෙව්වොත් තව 500 mb හම්බෙනවා. Maximum යාලුවන් 4 කට යවන්නපුළුවන්.


    cQXhM2B.jpg

    cQXhM2B.jpg


    මම මගේ ටික Ref links යවලා ඉවරයි. :P


    එන්ජෝයි ගායිස්..
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    You must spread some Reputation around before giving it to CJ Wijesundara again.