APK Editor

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    APK Editor
    ඒපිකේ ඇප් එඩිට් කරන්න පුළුවන් ටුල් එකක් දන්න අය කියන්න බලන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Edit කරන්නහ් කියන්නෙ බ0 මෙහෙමයි උබට ප්රොග්‍රැමින් (Reverse Engineering) දන්නවනම් APK to Smali කන්වර්ට් කරලාහ් එඩිට් කරලා පැක් කරලා සයින් කරන්නහ් පුලුවන්

    එහෙම නැතුව පොඩි පොඩි එඩිටින්ග් නම් Resource Editing වගෙ දෙවල් වලටහ් නම් APK Tools තියෙනවා