Apocalypto 2 (2025) - First Trailer

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    "Fake trailer" එකක් බ්‍රෝ ඕක. Fan made. :D YT වල තියෙන ලොකුම වසංගතයක් තමයි ඔය fake fan made trailers. :dull: හුගක් අය ඕවා ඇත්ත ට්‍රේලර්ස් කියලා හිතලා බලලා ඕවා හදන උන්ට වීව්ස් පූජා කරනවා නිකන්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    "Fake trailer" එකක් බ්‍රෝ ඕක. Fan made. :D YT වල තියෙන ලොකුම වසංගතයක් තමයි ඔය fake fan made trailers. :dull: හුගක් අය ඕවා ඇත්ත ට්‍රේලර්ස් කියලා හිතලා බලලා ඕවා හදන උන්ට වීව්ස් පූජා කරනවා නිකන්.
    ඔව් මේක ඔෆීෂියල් ට්‍රේලර් එකක් නම් නෙවෙයි. උන් කියල තියෙනේ උන් ගනිපු ඉන්ෆොමේෂන් වලට අදාලව ට්‍රේලර් එකක් හැදුව කියලා. කොහොම හරි මූවි එක මේ අවුරුද්දේ රිලීස් වෙනවලු (y)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    ඔව් මේක ඔෆීෂියල් ට්‍රේලර් එකක් නම් නෙවෙයි. කොහොම හරි මූවි එක මේ අවුරුද්දේ රිලීස් වෙනවලු (y)
    Apocalypto 2 කියලා ෆිල්ම් එකක් එන්නෙ නෑ කොහෙවත්. මෙල් ගිබ්සන් මේ දවස්වල "The Passion of the Christ (2004)" ෆිල්ම් එකේ sequel එක කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නෙ. ෆිල්ම් එකේ නම "The Passion of the Christ: Resurrection". මේ අවුරුද්දෙ මැද වගේ ෂූටින් පටන් ගන්න ඉන්නෙ.

    51hCnnA93vL.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    මේ මීට මාස 2 කට විතර උඩදි "The Passion of the Christ (2004)" ෆිල්ම් එකේ sequel එක ගැන Joe Rogan මෙල් ගිබ්සන් එක්ක කරපු discussion එක.

     
    • Love
    Reactions: Lahiru120