App එකක් Playstore daganna help

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    $ 25 යන්නේ account එකක් හදා ගන්න life time.. account එකක් හදලම ඩා ගන්න..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,389
    19,519
    113
    Colombo
    එකවුන්ට් එකක් ගනින් ලයිෆ්ටයිම් 25$ නේ
    APK එක තමයි අප්ලෝඩ් කරන්න ඕන, සයින් කරපු එකක් වෙන්න ඕන සයින් කරපු keystore එක කොහෙ හරි සේෆ් තැනක තියාගන්න ඕන ඒක නැති උනොත් ආයෙ කවදාවත් ඒ ඇප් එකට අප්ඩේට් එකක් දාන්න බැහැ

    තව ස්ක්‍රීන්ශොට් බැනර් ඉමේජ් ඩිස්ක්‍රිප්ශන් අනම් මනම් දාන්න ඕන. ඒවට නම් ඔය මොනවා හරි දාන්න පුලුවන්
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    Key ( .jks ) එක නම් පරිස්සම් කර ගන්න.. නැත්තන් update දන්න බැ..