මචන්ලා, මට app එකක් හදන්න or website එකක් හදන්න idea එකක් තියනවා කියල හිතමු. but මම app developing or web site developing දන්නේ නැහැ. එතකොට මම මේ වැඩේ outsource කරනවා නම්, මගේ idea එක secure වෙන්නේ කොහොමද? ඒ කියන්නේ බන් මගේ මේ idea එක අරගෙන developer තනියම app එකක් website එකක් හදන්නේ නැති වෙන විදිහට මේ වැඩේ කරන්නේ කොහොමද?
