App Hidden

sajith1100

Well-known member
  • May 27, 2012
    456
    292
    63
    ෆෝන් එකේ App එකක් Hidden කරලා තියන්න පුළුවන් සුපිරිම App එක මොකක්ද? Calculator App එකක් වගේනම් වැඩිය හොදයි.

    Bump
    ------ Post added on Mar 1, 2024 at 3:38 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,020
    1
    59,086
    113
    Mother Earth
    ෆෝන් ස්ක්‍රීන් එකේ ඇප් එක තියෙන තැනට කළු පාට වයරින්ග් ටේප් කෑල්ලක් ගහන්න.
     
    • Love
    Reactions: ElaBaba