ගොඩක් වෙලාවට මිනිස්සු දන්නෙත් නැහැ උන්ට ඕන මේ වගේ ඇප් එකක් කියලා
ඒක නිසා තමයි ඇප් එකක් සක්සස් කරන්න ඔය තරම් අමාරු
සරලව ගත්තොතින්, තමන්ට තියන ප්‍රශ්නෙකට විසඳුමක් විදියට ඇප් එකක් හදනවා නං හරි, ඒතකොට ඒ වගේම අයට යූස්ෆුල් වෙන්නවා
තව මේ දවස් වල සක්සස් වෙන්න තියන දේවල් තමයි imotion වලට ඇප් හදන එක. ඔය ලොකු AI එකක්වත් Unsensored chat නැහැනේ. මම දන්න ඩයල් එකක් AI වලින් Sext කරන්න පොඩි වෙබ්සයිට් එකක් අටවන් ඉන්නවා. මාසෙට ඩොලර් 10ක් ගන්වා Paid users ලා 500ක් විතර ඉන්නවා කිවුවා. මාත් එක්ක කතා කරා Mobile app එකට කන්වර්ට් කරන්නෙ කොහොමද කියලා බලන්න.
අනික තමයි ගොඩක් වෙලාවට ඇප් හදලා අපි stat/user data අරගෙන iterate කරනවා එහෙම කරලා බලලා හරියටම ඕන මොකද්ද කියලා ෆයින් ටියුන් කරගන්නවා